Tuesday, July 26, 2016

කොටු පැනීම - 2 ( ගමේ කථා)




අදනම් මසාජ් ක්ලින්ක් නමින් ඇති තැන්වලින්ද, කෝල් එකෙන්ද, මූණු පොතෙන්ද ලලක්කලා, ලලා නංගිලා ලබාගතහැකිය. නමුත්  ඒ කාලයේ එවැනි තැනක් හොයාගැනීම කලු නික හොයනා ගානය. කෙසෙල් කඳක් උනත් කමක් නෑ නාඩි වැටෙනවානම්. පක්ෂියෙක් උනත් කමක් නෑ කකුල් දෙක හිර කරලා අල්ලනවානම් කියා අපේ උන් කීවේ පැවති ඉල්ලුමට සැපයුමක් නැතිවූ නිසාය. 

කටුනේරියෙ පැත්තේ මෙවැනි තැනක් ඇතිබව සොයාගත් ගමේ උන්ගෙන් කිහිප දෙනෙක් එහි ගිහින් පැමිණ මාර වර්ණාවකි. කොල්ලන්ද කටඇරගෙන බලා සිටින්නේ අපිට කොහෙද පූසෝ මාලු අපි යනවයැ මූදු කියන්නානක් මෙනි. අපේ බොම්බොඩියා (මෙම නම මූට පසුකාලීනව වැටුනු නමකි) කෙසේ මෙය තියෙන තැන අසාගෙන ඇත. ඒ කාලයේ හැටියට එතන අය කිරීම රැපියල් 150 කි. දවසකම ගඩොල් පෝරනු සඳහා මැටි කැපුවද අතට ලැබෙන්නේ රැපියල් 125 කි. බොම්බොඩියා දවස් දෙකක් ගිනි ගහන අව්වේ මැටි කපා රැපියල් 150 ක්ද සොයාගෙන බයිසිකලයේ නැගී කටුනේරියට ගියේ මේ නිවස සොයාගෙනය. 

ගෙදරට ගියවිට ගෙදර සිටි කෑලි සිතා ඇත්තේ වැරදීමකින් පැමිණි අයෙකු කියාය. නමුත් මේකා තටමමින් කාරණය කී විට ගෑණු ටික ඇවිත් මූනත් අතගා අනේ පොඩි එකෙක්නේ යැයි කියද්දී බොම්බොඩියා නෑ මම මීට කලින් මේව කරලා තියනවා, මම සල්ලිත් ගෙනවා කියා රැපියල් 150 ද පෙන්වා ඇත. මොනවා නැතත් සල්ලි තියෙන නිසා හා එන්නකෝ කියා ලලක්කා කෙනෙකු මුගේ අතින් අල්ලාගෙන කාමරයකට ගෙනගොස් අදාල කාර්යකිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සපයාදී ඇත. දෙවරක් එක දෙකයි කියන්නත් පෙර දෙවරක් එක කියා ඉවරවෙද්දීම බොම්බොඩියාගේ වැඩේ අහවර වී ඇත. ආ මල්ලි හරිනේද. ගියා නේද කී ලලක්කා දැන් එහෙනම් යන්න. ආපහු දවසක එන්නකෝ කියා මේකාව පිටත් කර ඇත. මේකාද අර මොනවාද කෑ රිලවා සේ පැමිණ ඇත්තේ දවස් දෙකක් අව්වේ පිච්චී මැටි කැපූ සල්ලි ගැන සිතමිනි.

මේ සිද්ධියෙන් පසුව බොම්බොඩියා සිටියේ සෑහෙන හිත්වේදනාවකිනි. නිතරම මේ ගැන කල්පනා කරන නිසා මෙයට විසඳමක් ලබාදීමට අපට සිදුවිය.

ඒ කාලයේ ගමේ කොල්ලන්ට අසවල් කාරිය පුරැදුකරවීමට කැපවී සිටි බවලත් උදවිය කිහිප දෙනෙක් සිටියහ. හැබැයි ඒ අද කාලේ වගේ බඩු නොවේය. ගමේ සංගීතයක්, නාට්‍යයක් වැනි දෙයක් තියෙනා දවසට කාටත් හොරෙන් මේ වගේ ලලක්කා  කෙනෙක් මිනී පිට්ටනි‍යේ කැරකොප්පුවට  ගෙන්වා ගැනීමට කොල්ලන් සමත්වූහ. එහිදී එක එකාට වැඩ බෙදී යයි. දෙන්නෙක් බයිසිකල්වල ගොස් එක්කාගෙන ඒමය. තවත් දෙන්නෙක් ඔත්තු බැලීමය. වැඩිපුර රේන් කෝට් පාවිච්චි නොකල ඒ කාලයේ එකෙක් වතුර බාල්දියක් හා පොල් කට්ටක් තියාගෙන ඉන්නේ ලෑම අවසන්කර එන එකාලාගේ අංගජාතයට වතුර වක්කර සෝදා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමටය. 

එක්කාගෙන එන්නේ නම් හතර දෙනයි ඉන්නේ කියාය. ඒකිත් මගින් මගට කියන්නේ අපෝ ඊට වැඩියේ නම් බෑ. පෝලිම් දාන්න බෑ කියාය. නමුත් සත්වයෙක් එක්කාගෙන ආබව දැනගැනීමට අපේ උන්ට ඇත්තේ පුදුමාකාර ඉවකි. මෙවැනි එකක් එක්කරගෙන ආවිට හරියටම වැඩේ යන වෙලාවට කඩන් පාත්වීමට අපේ උන් දක්ෂය. සතර දෙනාගෙන් පටන්ගත් ගේම ඉවර වන්නේ අඩුම හත අටක්වත් පැමිණීමෙනි. හැබැයි කෙඳිරි ගගා හෝ අල්ලනවා ඇරෙන්න ලලක්කලාද බෑ කියන්නේද නැත. මුදලක් බලාපොරොත්තු නොවෙතත් කලෙක්ෂන් දමා කීයක් හෝ අතමිට මොලවන්නේ පොඩි උන්ට පිටි පැකට් ටිකක් හෝ අරන්දීමටය. නෝනි අම්මාද මේ ආකාරයට ආගිය කෙනෙකි.

නෝනි අම්මා ගැන කථා බොහොමයක් ඇතද පෝස්ටුව දිගවැඩිවන නිසා දැනට කථා කිහිපයක් පමණක් සඳහන් කරමි. නෝනි අම්මා යැයි කීවද එවකට ඇගේ වයස අවුරැදු 23 පමණ වන්නට ඇත. ඒ වයසට ඇයට දරැවන් තිදෙනෙකු සිටියේය. ළමයින්ගේ තාත්තලා ඇයව හැරදමා ගොස් සිටිනිසා ඇය දරැවන් තුන්දෙනා සමග වාසය කලේ පොල් අතු පැලක තනිකඩවය. නෝනි අම්මා ජීවත්වීමට පොඩි පහේ ස්වයං රැකියාවක් කලේය. ඒ කසිප්පු බෝතල් කිහිපයක් විකිණීමය. දිරියෙන් නැගී සිටිනා කාන්තාවකට අතදීම උතුම් ගුණයක් නිසා අපේ කොල්ලන්ද සමහර දිනවල සවසට ඒ පැත්තේ ගොස් කසිප්පු බෝතලයක් දෙකක් ගෙන ඇගේ ජීවන බර සැහැල්ලුකර ගැනීමට උපකාර කිරීමට අමතක නොකලහ. පන්සිල් වලින් එක් සිල්පදයක් පමණක් කැඩූ නෝනි අම්මා සැබවින්ම හිත හොඳ කාන්තාවකි.

නෝනි අම්මා ලඟට කොල්ලන් ගොස් පොර ටෝක් දුන්විට ඇය ගත් කටටම කියන්නේ යකෝ තොපි මොක්කුද මම අයිසේ මුදලාලිගෙන් කාපු එකියක් කියාය. ඉන්පසු කොල්ලන්ගේ කටවල් වැහෙන්නේ අයිසේ මුදලාලිගේ තරම කවුරැත් දන්නා නිසාය. අයිසේ මුදලාලිට යට ඇඳුමක් හෝ අඩුම තරමින් දනිස්ස ලඟට කොට කලිසමක්වත් ඇඳීමටවත් බැරිය. ඒ ඇයිදැයි කියා කාරණය හිතාගැනීම කියවන අයට බාරය. ඉතින් එහෙව් එකක් මේන්ටේන් කල නෝනි අම්මාට මේ පොඩි හුඡ්ජ කොල්ලන්ගේ විස්කිරිඤ්ඥා සයිස් ඒවා නිකන් පෑලියගොඩ පාලම යටින් පොල් ලෙල්ලක් ගිය  ගානය.

දිනක් සවසක පොර සෝකයෙන් සිටි බොම්බොඩියා පුරැදුකරවීමට නෝනි අම්මා ලඟට රැගෙනයාමට සිදුවූයේ මේකා බලාගත් අතේ කල්පනා කරමින් සිටි නිසාය. යන්නට පෙර  කොල්ලන් ඒකාට අවවාද අනුශාසනා රාශියක් දුන්නේය. වැඩි වෙලා ගන්නට එපාය. (ඒක නම් ඉතින් කොහොමත් වෙන්නේ නැති නිසා බය වෙන්නට දෙයක් නැතිය) සල්ලි දෙන්නට හදන්න එපාය. ඒකි ඒකට කැමති නෑ. මෙවැනි අවවාදවලින් අනතුරැව ඉස්සරවෙලාම දවසේ නෝනි අම්මා ලඟට යන හැම එකාටම දෙන ලනුව බොම්බොඩියාටද ලැබුනි. ඒයි මචං ඒකිට නිකම් බෑ. හොඳට ෆෝම් කරන්න ඕන. තොල දාලා, තලලා, මිරිකලා ගන්න ඕන. දැන් බොම්බොඩියාද කට්ටිය එක්ක නෝනි අම්මලාගේ ගේ අසළය. උන්ටික කසිප්පු බෝතල් දෙකක් ගෙන හිස්කරනා අතරතුර නෝනි අම්මේ මෙන්න මේකට පොඩ්ඩක් පුරැදු කරපන්කෝ යැයි කියා බාර කලේය. නෝනි අම්මාද බොම්බොඩියා දෙස බලා හා යං කියා වෙල පැත්තට එක්කාසු කරගෙන ගියේය. ටිකක් කලුවර හරියක බිම නිදාගත් ඇය ගවුම උස්සා හා හරි ඉක්මනට කියද්දී අපේ එකාට කස්ටිය දුන්  අවවාද සිහිවිය. දැන් මූ ශිල්ප දක්වන්නට පටන්ගෙනය. අහරෙ ඉඹී. මෙහෙ ඉඹී. මිරිකයි. අතගායි. ටික වේලාවක් මේ දෙස බලා සිටි නෝනි අම්මාට මල පැන මේ මොකද බොල මේ කරන්නේ. ...කන්න ආව නම් ...කලා පල ..ත්තෝ. වවුලා වගේ එල්ලෙන්නේ නැතිව. අපේ එකාගේ ශිල්ප දැක්වීම එතනින්ම අවසන් වී ඇත.


(ඉතුරැ ටික හෙට)

17 comments:

  1. මරු යකෝ.......අර වැල කතාවල ඩිවලොප් වර්ශන් එකක්ද බං....:D

    ReplyDelete
    Replies
    1. මේවා ජීවිතේ එක්තරා යුගයක ඇසු දුටු දේවල්ය. සමහර දේවල් විඳින්නටද හැකිවිය.

      Delete
  2. ආච්චි උනත් මොකද හොඳට ලවුකරනවනං
    පුරුදු සතා බර අදිනව කන්න දෙනවනං

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එකට හරියන කථාවක් හෙට දානවා. ඒකටම මේක දැම්මනම් හොඳයි වගේ.

      Delete
  3. Replies
    1. හෙටත් බලන්න

      Delete
  4. අය්යෝ බොම්බොඩියා :D
    පොරට නම වැටුනෙ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. පස්සෙ කාලෙක ඒකා ආරක්ෂක අංශයට සම්බන්ධ උනා. එතන කරපු රාජකාරීත් එක්ක තමයි ඒ නම ලැබුනේ.

      Delete
  5. අද නං මරු කතා සැට් එක.අර අයිසෙ මුදලාලි තාම ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. නෑ. මිනිහ මලා. හැබැයි අනිවා මට එකක් ෂුවර්. මිනිහා අපායට ගියත් මිනිහගේ අංගජාතෙ නම් දිව්‍ය ලෝකේ දිව්‍යාංගනාවන්ගෙන් පුදපූජා ලබනවා ඇති. ඒ තරම් පින් කරගත්තා ඒක ඒ කාලේ.

      Delete
  6. අපේ ගමෙ හිටිය අක්ක කෙනෙක් එයාට කොල්ලො කිවුවෙ ලර්නස් අක්ක කියල.

    ReplyDelete
  7. අප්පට හුඩුදු එකපාරටම බට්ටෝ පැනපු එක කතා කරලා ඉවර වෙලා මේක එඩල්ට්ස් ඔන්ලි කොරල නොවැ :)

    ReplyDelete
    Replies
    1. වැඩියේ හිතන්න එපා. ඒ කාලේ නව රස පත්තරේ හංගගෙන බලපු කාලේ

      Delete