tag:blogger.com,1999:blog-2634699568979277454.post4195395926606084648..comments2023-06-15T07:49:45.085-07:00Comments on කුරහන් හේන : සුන්දර සහ අසුන්දර මතකකුරහන් හේනේ මල් මල්ලීhttp://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-2634699568979277454.post-75051968079267270732017-02-12T02:34:09.378-08:002017-02-12T02:34:09.378-08:00මට මාර ආසාවක් ඇති උනා බට තුවක්කුවකුයි, කැට පෝලෙකුය...මට මාර ආසාවක් ඇති උනා බට තුවක්කුවකුයි, කැට පෝලෙකුයි, ජිල් බෝල පැකට් එකකුයි හොයා ගන්න.

මේ ළඟදි ඩුබායි වල විශ්ව ගම්මානයේ - "Global Village", ඇති අප්රිකානු මණ්ඩපයේ කැටපොල විකුනන්න තිබුණත් එකක් ගත්තේ නැහැ හාමිනේ බර බරේ දැම්ම නිසා :(

ජිල් බෝල නං දැන් ගමකට හොයා ගන්න ඇහැකි විසිතුරු බදු කඩේකට ගියොත්, එත් එස්සර වගේ පොඩි උන්ට ඒවා අගයක් නෑ.

ඉස්සර අපි රුපියලක් දුන්නහම ඉස්කෝලේ ළඟ කඩේ කඩේ මුදලාලි ලොකු විදුරු බෝතලයක් අස්සේ දාල තියන ජිල් බෝල ගොඩෙන් 4 ක් අපිට හම්බ වෙනවා :) කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-90230145422282073222016-07-13T20:36:55.776-07:002016-07-13T20:36:55.776-07:00සද්දෙ වැඩි වෙන්න අපි වතුරේ පොඟවපු කඩදාසි තුවක්කුවට...සද්දෙ වැඩි වෙන්න අපි වතුරේ පොඟවපු කඩදාසි තුවක්කුවට දැම්මා. අද කාලේ අපේ පොඩි එවුන් මේවා කරනවා දැක්කොත් අපි කීයටවත් කරන්න දෙන එකක් නෑ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-8306420285921914362016-07-13T20:33:04.815-07:002016-07-13T20:33:04.815-07:00දැන් ක්රිකටුත් දේශපාලනේ වගේ. අපේ බදු සල්ලි වලින් ...දැන් ක්රිකටුත් දේශපාලනේ වගේ. අපේ බදු සල්ලි වලින් එයාලා හම්බ කරනවා. ආතල් ගන්නවා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-34704406035362131462016-07-13T20:31:48.052-07:002016-07-13T20:31:48.052-07:00නම අහලා තිබුණ හැටියට දැම්මෙ. දැන් කොච්චර කාලෙකට කල...නම අහලා තිබුණ හැටියට දැම්මෙ. දැන් කොච්චර කාලෙකට කලින් අහපු දේවල්දකුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-8735259852953036282016-07-13T20:30:46.440-07:002016-07-13T20:30:46.440-07:00බට තුවක්කු කලාවේ සමහර තාක්ෂණික දේවල් හදලාම තමයි ඉග...බට තුවක්කු කලාවේ සමහර තාක්ෂණික දේවල් හදලාම තමයි ඉගෙන ගන්න වෙන්නේ. උදාහරණ හැටියට සද්දෙ වැඩි වෙන විදිහ, වැඩියෙ රිදෙන්න හදන විදිහ, සද්දෙත් එක්ක දුම් වගේ ජල වාෂ්ප පිටවෙන විදිහ වගේ දේවල්. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-10238268886537702222016-07-13T07:00:55.106-07:002016-07-13T07:00:55.106-07:00ඔය ළමා කාලය මටත් ඔය ආකාරයටම ලැබිල තිබුණ එක සම්බන්ධ...ඔය ළමා කාලය මටත් ඔය ආකාරයටම ලැබිල තිබුණ එක සම්බන්ධයෙන් අප්රමාණ සන්තෝෂයි.. බට තුවක්කු හදන විදිය ගැන ටියුටෝරියල් එකක් කරන්න කියල කට්ටියගෙන ඉල්ලීමක් තිබ්බ උණ වෙඩි ගැන පොස්ට් එකක් කරපු වෙලාවෙ. කොහොමින් කොහොම හරි වැඩේ මගෑරුණ...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-52891829784911921772016-07-13T03:29:11.056-07:002016-07-13T03:29:11.056-07:00රුමේෂ් රත්නායකරුමේෂ් රත්නායකPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-81585033723955900382016-07-12T08:34:02.572-07:002016-07-12T08:34:02.572-07:00ඉතිං ක්රිකට් දැනුත් එහෙමනෙ.ඉනින්ස් පරාද වෙන්නෙ දව...ඉතිං ක්රිකට් දැනුත් එහෙමනෙ.ඉනින්ස් පරාද වෙන්නෙ දවස් තුනෙන්.ෂොපින් යන්න දවස් දෙකකුත් ඉතුරුයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-79648423502975873352016-07-12T05:48:10.664-07:002016-07-12T05:48:10.664-07:00/ක්රිකට් ගැසීමට අනුපිලිවෙල තෝරාගන්නේ ඉරි ඇල්ලීම හ.../ක්රිකට් ගැසීමට අනුපිලිවෙල තෝරාගන්නේ ඉරි ඇල්ලීම හෙවත් අංක ලියා ක්රිකට් පිත්කින් වසා සියලු දෙනාට තෝරාගැනීමට ඉඩ ලබාදීමෙනි/ තව ක්රමයක් තමයි ඇල්බීසියා ඉති ටිකක් අරං කොළ එක එක ගානට ඉතිරි වෙන්න කඩල එකක් තෝරගන්න දෙන එක,බට තුවක්කුට උන්ඩ විදිහට අපි හිඟුරු ගෙඩි ගත්තා (මිනී ඔලු). තව මඩු ගෙඩි බඹර, ගොඩක් දේවල් මතක් වුනා වැල් පැදලා අපෙ එකෙක්ව තට්ටමේ ඇනිච්ච උලකුත් එක්ක ඉස්පිරිතාලෙ අරං ගියෙ :)[°•_•°] {`^`…´^´} (~•`_´•~)https://www.blogger.com/profile/07968137754005777241noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-30408635113137413602016-07-12T03:45:33.035-07:002016-07-12T03:45:33.035-07:00අපේ වත්තේ බට පඳුරක්ම තිබුනා. හැබැයි උණ බට වලින් නෙ...අපේ වත්තේ බට පඳුරක්ම තිබුනා. හැබැයි උණ බට වලින් නෙමෙයි අපි තුවක්කු හැදුවෙ. අපි ඒවට කිව්වෙ කොල බට කියලා. උණ බට වලින් උණ වෙඩි නම් දැම්මා. මම මුලින්ම කෑම උයන්න ඉගෙන ගත්තේ සෙල්ලම් ගෙවල්වල කෑම උයලා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-55538902510116677412016-07-12T02:50:09.113-07:002016-07-12T02:50:09.113-07:00කිරිල්ල බට තුවක්කුවක් මටත් තිබුනා. මතක විදියට ඒකට ...කිරිල්ල බට තුවක්කුවක් මටත් තිබුනා. මතක විදියට ඒකට බට ගන්න උණ ගස් පිටින් කපලා දානවා මම පොඩි කාලේ. ඒක ඒ කාලේ එහෙම වරදක් වුනෙත් නෑ. ඇති වෙන්න උණ බට ගස් තිබ්බ හින්දා. දැන් නම් හිතාගන්නත් බෑ.
සෙල්ලම් බත් ගෙවල් වල පොඩි ටින් වලින් කෑමත් හදලා තියෙනවා.
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.com