tag:blogger.com,1999:blog-2634699568979277454.post436294544844848923..comments2023-06-15T07:49:45.085-07:00Comments on කුරහන් හේන : අපි වෙනුවෙන් අපි හෙවත් රාජ්‍ය සේවය සහ ජහමනයාකුරහන් හේනේ මල් මල්ලීhttp://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-2634699568979277454.post-78313823468273190042016-12-30T08:42:57.004-08:002016-12-30T08:42:57.004-08:00හොඳ වෙලාවට මං අයිති වෙන්නේ "සෙල්ෆ් එම්ප්ලෝයි&...හොඳ වෙලාවට මං අයිති වෙන්නේ "සෙල්ෆ් එම්ප්ලෝයි" ගණයට. ඒත් විවිද අවශ්‍යතා සදහා රාජ්‍ය ආයතන හා ගනුදෙනු කරන්නත් වෙන්නේය . මේ කියන අය ඔය යන එන ගමන් වලදී නිතර මුණගැහෙන්නේය. ඒ වගේම සුහදව රාජකාරිය ඉටුකරන නිළදාරිනුත් නැ මය කියන්නට බැරිය. එත් වැඩි දෙනා බලන්නෙම පගාව ගන්නට බැරි තැන රස්තියාදු කරන්නටය. සමස්තයක් ලෙස කාන්තාවන්ට රාජකාරි කටයුතු අප්‍රිය කර ගෙදරට වී ගේ දොර බලාගෙන සිටීමට හිත පැහැද වීමටය. එය ජාතියකට කරන එක්තරා සේවයක් උවද මා දැනට ජිවත් වන වට පිටාවේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන නිළදාරින් මා දුටු විට නොපමාව කටයුතු සොයා බලා ඉටු කරදෙන්නේ ස්වකමත්තෙනි. ඒ මං එරන්දී නිසා ඇතිවන ගෞරවය නිසා නොව මගේ රාජකාරිය ඉටුවන තුරු මා පන්නා ගත නොහැකි බව දන්නා නිසාවෙනි. ඒ නිසාම මගේ රියදුරු මහතා නොබියව කියන්නේ , ඔබ නැත්තත් වාහනය තිබුණත් ඇත කියාය.
කෙසේ වෙතත් ඔබ ලියා ඇත්තේ මගේ දැනුමේ හැටියට සහතික ඇත්තය. මේ දවස් වල නිළදාරින් "true copy" වෙනුවට "original" ම ඉල්ලන්නේ හැබෑම බය නිසාය.
Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-70341393989155326992016-11-24T21:24:49.173-08:002016-11-24T21:24:49.173-08:00මෙහෙත් අඩු වැඩියට හැම එක්කෙනාම ඉන්නවා. දැක්කා නොදැ...මෙහෙත් අඩු වැඩියට හැම එක්කෙනාම ඉන්නවා. දැක්කා නොදැක්කා ගානට තමයි රස්සාව කරන්නේකුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-37278444254372749632016-11-24T09:25:14.950-08:002016-11-24T09:25:14.950-08:00හොම්බයිටීස් නම් අපේ කන්තෝරුවෙත් එමට... වෙනස් ලියවි...හොම්බයිටීස් නම් අපේ කන්තෝරුවෙත් එමට... වෙනස් ලියවිල්ලක්..ස්තුතියිAnonymoushttps://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-10159103938486634222016-11-23T20:10:35.527-08:002016-11-23T20:10:35.527-08:00එකක් ලියලා තියනවා බං. ඒකේ විස්තර ටිකක් තියෙනවා ඩබල...එකක් ලියලා තියනවා බං. ඒකේ විස්තර ටිකක් තියෙනවා ඩබල් චෙක් කරන්න. ඒක ඉවර උන ගමන් දානවා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-34668082268942664662016-11-23T01:47:03.885-08:002016-11-23T01:47:03.885-08:00මොකුත් දාන්නේ නැද්ද බන් අළුතෙන්?????මොකුත් දාන්නේ නැද්ද බන් අළුතෙන්?????රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-29728285491058576922016-11-20T19:49:05.838-08:002016-11-20T19:49:05.838-08:00“වැඩේ කෙරෙන්නත් ඕන. ලොක්කා දැනගන්නත් ඕන“ මේක මට පහ...“වැඩේ කෙරෙන්නත් ඕන. ලොක්කා දැනගන්නත් ඕන“ මේක මට පහුගිය කාලේ ලොකු තනතුරක් දරපු කෙනෙක් දුන්නු අවවාදයක්. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-61156086014012751882016-11-20T19:46:27.698-08:002016-11-20T19:46:27.698-08:00මේ අදහසට මල් මල්ලී සීයට සීයක් එකඟය. මල් මල්ලීගේත් ...මේ අදහසට මල් මල්ලී සීයට සීයක් එකඟය. මල් මල්ලීගේත් සිහිනය ඒ වගේය. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-24617903898773182512016-11-20T07:28:31.135-08:002016-11-20T07:28:31.135-08:00මේක සම්පූර්ණයෙන් ඇත්තය. සමහර දවස්වල මාත් කිසිම වැඩ...මේක සම්පූර්ණයෙන් ඇත්තය. සමහර දවස්වල මාත් කිසිම වැඩක් නොකර ඉන්නවා. හැබැයි වැඩ කරන එකාට කොහෙත් එකයි. ඒ වගේම අවශ්‍ය වෙලාවට ඕනෑ වැඩක් කරන්න නිදහසත් රාජ්‍ය සේවයේ තියෙනවා. හොඳම උදාහරණය තමයි සමහර ගැටලු වලට මං තනියම විසඳුම් හොයාගන්නවා. ඒකෙ අවාසිය තමයි එහෙම ගැටලුවක් තිබුන බව හෝ මං ඒක විසඳපු බව ඉහළ ඉන්න අය නොදැනීම නිසා මට ලකුණු අහිමි වීම .ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-16685040768027963372016-11-20T05:24:42.878-08:002016-11-20T05:24:42.878-08:00මම ලබා ඇති අත්දැකීම් සමග රාජ්‍ය සේවයේ ඉන්නා ගොඩ පි...මම ලබා ඇති අත්දැකීම් සමග රාජ්‍ය සේවයේ ඉන්නා ගොඩ පිරිස කම්මැලියෝ කියන මතයෙන් ඉවත් වෙන්න තවමත් අකැමති උනත් ... මල් මල්ලී නොහොත් අයියා පවසන රාජ්‍ය සේවකයින් පෙලන පොදු ප්‍රශ්න වලට නම් කණ්ඩා එකඟය ! ඒවාට විසඳුම් නොමැතිව උන්ට බැන අඬ ගසන එක පල රහිතය !

අනෙක මම අත් දැක තියන පරිදි වැඩකාරයා කොහේ ගියත් වැඩය... බොරුකාරයාත් එහෙම්මය ... අඩුම තරමේ වැඩකාරයාටත් බොරුකාරයාටත් වැඩ ලෙහෙසි කරවන මෙවලම් (Tools) ලබා දිය යුතුය ...

කණ්ඩා IT කාරයෙකි ඉතින් කණ්ඩාට මෙවලම් යනු පරිගණක පද්ධති සහ සේවාය ... බටහිර රටවල් මෙන්ම දියුණු තත්වයේ ඇති ආසියාතික, මැදපෙරදිග රටවල් හැමකම දියුණු පරිගණක පද්ධති සහ සේවා ඇත්තේය ... නිවසේ සිටම බොහෝ කාර්යන් ඉටු කල හැකිය. කාලය නාස්ති කරනා පෝලිම් නැත්තේය.

ඒ අතින් ගත කල අපගේ රාජ්‍ය සේවය මෙන්ම පුද්ගලික අංශයත් ඉන්නේ ගල් යුගයේ යයි කිව නොහැක, බොහෝවිට ජුරාසික යුගයේ විය හැක.

මේ හැම වෙනස් වන දිනයක් දකින්නට කණ්ඩා පෙරුම් පුරන්නේය ... සමාජයේ අප වැඅතරම සිටින බත් බුදින සම-හරක් පාර්ලිමේන්තු නොයවනවා නම් මේ සිහිනය සැබෑ වෙනු ඇත්තේය ! එහෙමත් නැතිනම් මුන් හැමට බත් වෙනුවට පුන්නක්කු ලාබයට දීමේ වැඩ පිළිවෙලක් මීළඟ අයවැය යටතේ ඇරඹිය යුතුය ...කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-61571062757437218112016-11-11T02:43:20.144-08:002016-11-11T02:43:20.144-08:00එහෙනම් නගා “මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුර...එහෙනම් නගා “මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ“ වෙන මක්කා කරන්ඩය. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-41884789151444197012016-11-11T00:57:23.615-08:002016-11-11T00:57:23.615-08:00අදහස ටික නම් පන්කාදුය් ආයුබෝවන්ඩ ...... මෙ කපෙ නම්...අදහස ටික නම් පන්කාදුය් ආයුබෝවන්ඩ ...... මෙ කපෙ නම් බුදුන් පහල නොවෙන නිසා තිස් තුන් කෝටියක් දෙවි වරුනුත් අකුරට වැඩ හින්දා ..... පපාණ්ඩු කම්බල සයිලාසනෙත් අබලන් වී ඇති නිසා අපි කුමක් කරමුද?
Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-33495093354052554442016-11-10T21:35:11.570-08:002016-11-10T21:35:11.570-08:00හරි වචනේ වැරදුනා. පිලිගන්නවා. හරි වචනේ වැරදුනා. පිලිගන්නවා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-25147674161331803602016-11-10T21:34:07.136-08:002016-11-10T21:34:07.136-08:00අන්න ළමයිඅන්න ළමයිකුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-36208526501861216942016-11-10T09:20:55.193-08:002016-11-10T09:20:55.193-08:00මේ ලමයානං සැහෙන කැපකිරිමක් කරනවා පාඩං කරන්ඩ ....පා...මේ ලමයානං සැහෙන කැපකිරිමක් කරනවා පාඩං කරන්ඩ ....පාන්දර හතර හමාරටත් පේස් බුකියේ පාඩං කරනවා
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-7316391524218156462016-11-10T09:09:06.725-08:002016-11-10T09:09:06.725-08:00ෆොරින් සර්විස් එග්සෑම් එකෙන් බඳවා ගන්නේ ෆොරින් සර්...ෆොරින් සර්විස් එග්සෑම් එකෙන් බඳවා ගන්නේ ෆොරින් සර්විස් එකට හෙවත් විදේශ සේවයට. විදේශ සේවා කියන්නෙ බියුරෝ එකට. දෙක පටලවා ගන්න එපා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-84265479855792848882016-11-09T20:57:05.910-08:002016-11-09T20:57:05.910-08:00හයියෝ කම්මැලි ළමයා. එක අතකට එහෙම කියලත් වැඩක් නෑ. ...හයියෝ කම්මැලි ළමයා. එක අතකට එහෙම කියලත් වැඩක් නෑ. මමත් විභාගවලට පාඩම් කලේ හරිම අඩුවෙන්. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-61965430037481731712016-11-09T19:48:49.148-08:002016-11-09T19:48:49.148-08:00මම මේ දවස්වල වරප්‍රසාද කට්ටිය ගැන තොරතුරු හොයනවා. ...මම මේ දවස්වල වරප්‍රසාද කට්ටිය ගැන තොරතුරු හොයනවා. විදේශ සේවා කියන සේවයට නේද ෆොරින් සර්විස් එග්සෑම් එකෙන් බඳවා ගන්නේ. මගේ වයිෆ් ෆොරින් සර්විස් වලින් පාස් උනා. පලවෙනි 5 දෙනා අතරත් හිටියා. අන්තිමට උනේ දේශපාලන ලිස්ට් එකකින් කට්ටිය ගියා. විභාගේ පාස් වෙච්ච අය කැලේ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-29116428868949236592016-11-09T18:41:13.960-08:002016-11-09T18:41:13.960-08:00මට මේ දවස්වල ටෙලිෆෝනියාව සහ කැලැන්ඩරයිටිස්. විභාගේ...මට මේ දවස්වල ටෙලිෆෝනියාව සහ කැලැන්ඩරයිටිස්. විභාගේ ඉවර වෙනකල් දවස් බලනවා පටන් ගන්න කලින්. කාගෙන් හරි කෝල් එකක් එනකල් ඉන්නවා පාඩම් කරන එක නතර කරන්න. :Pමෙඩුසාhttps://www.blogger.com/profile/06688363778476502695noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-32250783498575136312016-11-09T07:58:42.784-08:002016-11-09T07:58:42.784-08:00වරප්‍රසාද ලාභී රාජ්‍ය සේවකයො ගැනත් ලියපං. මං බලාගෙ...වරප්‍රසාද ලාභී රාජ්‍ය සේවකයො ගැනත් ලියපං. මං බලාගෙන ඉන්නෙ හැබැයි විදේශ සේවා කියල එකක් රජයේ සේවයේ නෑ. සමස්ථ කියන වචනෙ සමස්ත කියල හදපන්. අනික් පෝස්ට් එකට දිග කමෙන්ට් එකක් ලියඤඤං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-51515859077545792152016-11-08T22:34:54.406-08:002016-11-08T22:34:54.406-08:00අඩු වැඩි වශයෙන් මේ සියලු රෝග වලින් සමන්විත අයෙක් ර...අඩු වැඩි වශයෙන් මේ සියලු රෝග වලින් සමන්විත අයෙක් රාජ්‍ය සේවකයෙක් නම් වන්නේය. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-82525996365208525522016-11-08T22:14:42.746-08:002016-11-08T22:14:42.746-08:00අම්මෝ! අපේ කස්ටියට ඔය ඔක්කොම ලෙඩ එකට තියෙන එකනේ වැ...අම්මෝ! අපේ කස්ටියට ඔය ඔක්කොම ලෙඩ එකට තියෙන එකනේ වැඩේ! නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-13230539523022311332016-11-08T19:59:45.697-08:002016-11-08T19:59:45.697-08:00නෑ බං ඕක හෝමෝ සේපියන් මානවයාගේ ස්වභාවය. ලංකාවේ උන...නෑ බං ඕක හෝමෝ සේපියන් මානවයාගේ ස්වභාවය. ලංකාවේ උන්ගේ තියෙන පීඩනයත් එක්ක මේක චුට්ටක් වැඩියි. ඒකනේ ගූගල් දෙයියාගේ වැඩිම සෙක්ස් සර්ච් කරන පොරවල් ලංකාවේ ඉන්නවා කියන්නේ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-91139046472216060482016-11-08T19:57:10.307-08:002016-11-08T19:57:10.307-08:00මාතලං ගුරුතුමාට සහ අරුණට ස්තුතියි. අපේ රටේ පවතින ර...මාතලං ගුරුතුමාට සහ අරුණට ස්තුතියි. අපේ රටේ පවතින රාජ්‍ය සේවයේ සමහර අංග සමග මමත් එකඟ නෑ. සුද්දා පනවපු නීති, හරි හමන් පුහුණුවක් නැතිකම, අලුත් දැනුම නැතිකම, ආර්ථික, සමාජ දේශපාලන පීඩනය මේ හැමදෙයක්ම රාජ්‍ය සේවය අද තියෙන තත්වයට පත් වෙන්න හේතු සාධක. මම මේ පෝස්ටුවෙන් ලිව්වෙ සාමාන්‍ය රාජ්‍ය සේවකයා ගැන. වරප්‍රසාදලාභි රාජ්‍ය සේවකයෝ සහ සේවාවන් (පරිපාලන, විදේශ සේවා වැනි) ගැන වෙනම ලියන්න ඕන. ඒ අයගේ තත්වය මීට වඩා වෙනස්. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-41504929081997591202016-11-08T19:30:49.302-08:002016-11-08T19:30:49.302-08:00//ඔෆිස්වලට අලුත ආපු කෙල්ලන්ගේ නාරි ලාලිත්‍යයද, ලා...//ඔෆිස්වලට අලුත ආපු කෙල්ලන්ගේ නාරි ලාලිත්‍යයද, ලාවට පේන පෑන්ටි දාරයද, බස් එකේ, කෝච්චියේ ජැක වැදීමෙන් ඇතිවන මෝටිවේෂන් එක නිසාද දෙන්නම් ජම්බු කියා ගෙදරට එන මිනිහාට සිදුවන්නේ තැඹිලි කෝම්බයක පිහිට පැතීමටය.//

මුළු පෝස්ට් එකෙන්ම කොච්චියාගෙ කුපාඩි සිතේ පැලපදියම් වූ වදන් කිහිපය...අම්මාපා ඕක තමා බන් ලංකාවෙ ස්වභාවය..කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-428108111467632482016-11-08T04:35:02.200-08:002016-11-08T04:35:02.200-08:00ඇත්තටම මේ පවතින රාජ්‍ය සේවය නම් ලොකු බරක් තමයි. පි...ඇත්තටම මේ පවතින රාජ්‍ය සේවය නම් ලොකු බරක් තමයි. පිරිස් කළමණාකරනය මහා විකෘතියක් කියලා මට හිතෙන්නේ. දේශපාලකයින්ගේ සහ නිළධාරින්ගේ බල උවමනාකම් වලට, බෙල්ල කපා දැමු අභාග්‍ය සම්පන්න සේවාවක්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.com