tag:blogger.com,1999:blog-2634699568979277454.post6977175632127257820..comments2023-06-15T07:49:45.085-07:00Comments on කුරහන් හේන : රාමෝජි සිනමා නගරය නැරඹීමට ගියෙමි.කුරහන් හේනේ මල් මල්ලීhttp://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-2634699568979277454.post-85718024442975625682017-02-11T04:35:17.396-08:002017-02-11T04:35:17.396-08:00අදත් අපේ උන් කොහෙද ගියා. මම කාමරේට වෙලා බ්ලොග් එකට...අදත් අපේ උන් කොහෙද ගියා. මම කාමරේට වෙලා බ්ලොග් එකට ඇඩ් කොරන්ඩ මොනා මොනා හරි ටයිප් කරනවා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-73097871049023410732017-02-11T04:34:08.893-08:002017-02-11T04:34:08.893-08:00මල් මාලයක් තියා මලක් දැකපු කාලයක් මතක නෑ බං. තව ට්...මල් මාලයක් තියා මලක් දැකපු කාලයක් මතක නෑ බං. තව ට්‍රිප් වගයක් යනවා. එතකොට තව විස්තරයක් දාන්නම් කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-31875982216230599702017-02-11T00:29:43.701-08:002017-02-11T00:29:43.701-08:00මල් කියන්නෙ තනමල්විල ඒව ද බං.මල් කියන්නෙ තනමල්විල ඒව ද බං.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-84014822997105246822017-02-11T00:29:14.465-08:002017-02-11T00:29:14.465-08:00හැක්.. හැක්.. ඔන්න දඹදිව යනවනං බලන්න වටින තැං. මේ ...හැක්.. හැක්.. ඔන්න දඹදිව යනවනං බලන්න වටින තැං. මේ විස්තරේ අපට පෙන්නුවට බොලාට बहुत बहुत धन्यवादPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-72879601318641733302017-02-10T22:42:39.035-08:002017-02-10T22:42:39.035-08:00අපිට දඹදිව බලාගන්න ඉඩ සැලැස්සුවට මල්මල්ලි අයියට පි...අපිට දඹදිව බලාගන්න ඉඩ සැලැස්සුවට මල්මල්ලි අයියට පිං.. (මෙන්න මල් මාලේ)ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-84469611389237034052017-02-10T22:41:06.318-08:002017-02-10T22:41:06.318-08:00මම තවත් විස්තර ලියන්නම් දිල්රුක්. අපිට සති 2 ක ට්...මම තවත් විස්තර ලියන්නම් දිල්රුක්. අපිට සති 2 ක ට්‍රිප් එකක් තියෙනවා. ඒකෙන් හුඟක් දේවල් ලියන්න පුලුවන්කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-18091617003236528052017-02-10T22:39:48.539-08:002017-02-10T22:39:48.539-08:00අපේ අය ගියොත් නම් මේවා දැකලා හොල්මන් වෙයි තමයි. ඒ ...අපේ අය ගියොත් නම් මේවා දැකලා හොල්මන් වෙයි තමයි. ඒ තරම් ලස්සනයි. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-70123477578663917012017-02-10T12:48:47.548-08:002017-02-10T12:48:47.548-08:00ඇත්තටම පත්තර වාර්තාවක මට්ටමේ ලිපියක්. මගේත් එක වින...ඇත්තටම පත්තර වාර්තාවක මට්ටමේ ලිපියක්. මගේත් එක විනෝදාංශයක් තමයි සංචාරය සහ සටහන් තැබීම. සම්පූර්ණ විස්තරය කියවන්න බලාගෙන ඉන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-55078901252744247652017-02-10T12:45:26.181-08:002017-02-10T12:45:26.181-08:00කියලා වැඩක් නෑ නාඩියා. මගේ ඉන්දියානු සංචාරක සටහන් ...කියලා වැඩක් නෑ නාඩියා. මගේ ඉන්දියානු සංචාරක සටහන් වලත් මම මේක කියලා තියෙනවා. අපේ ක්‍රෙස්කැට් වගේ තියෙන පයිනියර් කියන මෝල් එක එළිපත්තේ, රෙදිවල් බැඳගෙන, බාල්දි වලින් වතුර නාන, හිඟන්නෝ ඉන්න රටක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-46094324102044752092017-02-10T11:31:11.798-08:002017-02-10T11:31:11.798-08:00කුරහන් මල්ලි - බොහොම සාරගර්භ ලිපියක්. එහේ ගීයොත් අ...කුරහන් මල්ලි - බොහොම සාරගර්භ ලිපියක්. එහේ ගීයොත් අපේ සමහර මවාගත් 'නළු නිලියන්ට' නම් හොල්මන් අවතාර හොඳට පෙනේවි.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-4461694571328404382017-02-10T00:14:41.650-08:002017-02-10T00:14:41.650-08:00තව සති 6 ක් විතර ඉන්නවා. තව සති 6 ක් විතර ඉන්නවා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-44416693286906516492017-02-09T21:53:00.536-08:002017-02-09T21:53:00.536-08:00උඹ තව ගොඩක් කල් හයිද්‍රාබාද් වල ඉන්නවද.උඹ තව ගොඩක් කල් හයිද්‍රාබාද් වල ඉන්නවද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-61621198167389642272017-02-09T08:02:08.580-08:002017-02-09T08:02:08.580-08:00මටත් හින්දි චිත්‍රපටි දිරවන්නේ නෑ. අපිට කොච්චර දි...මටත් හින්දි චිත්‍රපටි දිරවන්නේ නෑ. අපිට කොච්චර දිරෙව්වෙ නැතත් මෙහෙ උන් ෆිල්ම් බලන්නේ බඩගින්නට බත් කනවා වගේ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-14888981991810311172017-02-09T07:59:19.228-08:002017-02-09T07:59:19.228-08:00තව තිබුණා. පෝස්ටුව දිගවැඩි වෙයි කියලා හිතලා දැම්මේ...තව තිබුණා. පෝස්ටුව දිගවැඩි වෙයි කියලා හිතලා දැම්මේ නෑකුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-122494388091652482017-02-09T03:07:17.725-08:002017-02-09T03:07:17.725-08:00මට නම් මුන්ගේ 99% ක් චිත්‍රපටි දිරවන්නෙම නෑ බං මලේ...මට නම් මුන්ගේ 99% ක් චිත්‍රපටි දිරවන්නෙම නෑ බං මලේ ...

චිත්‍රපටි කියන්නේ ඕනෑම ගොබ්බ අදහසක් සුපිරි විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් මාධ්‍යයක් ...

නමුත් අල්ලපු රටේ හාදයො ඒක පාවිච්චි කරන්නේ හොලිවුඩ් වලින් කොපි කරලා අරගන්න ගොබ්බ අදහස් තවත් ගොබ්බ විදිහට ඉදිරිපත් කරන්නයි ... මල් ගස් වටේ දුවන්නයි.

නෙදකින් !!!කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-7115130260051206292017-02-09T01:52:59.053-08:002017-02-09T01:52:59.053-08:00පින්තුරු හිටං වටිනවා.. ජයපින්තුරු හිටං වටිනවා.. ජයදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-8104843645998121562017-02-09T00:47:04.172-08:002017-02-09T00:47:04.172-08:00ස්තුතියි ඉසුරුස්තුතියි ඉසුරුකුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-86876590380212146332017-02-09T00:25:16.174-08:002017-02-09T00:25:16.174-08:00බලනවානම් මේක හොඳයි අරුණ. හැබැයි එක දවසින් බලන්න නම...බලනවානම් මේක හොඳයි අරුණ. හැබැයි එක දවසින් බලන්න නම් අමාරුයිකුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-14973707332375250362017-02-08T12:26:42.258-08:002017-02-08T12:26:42.258-08:00මේක කුරහන්ට ලැබුනු හොඳ අවස්තාවක්. මමත් හරිම උවමනාව...මේක කුරහන්ට ලැබුනු හොඳ අවස්තාවක්. මමත් හරිම උවමනාවෙන් ඉන්නේ සිනමා ගම්මානයක් බලන්න යන්න.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-87569793478712915062017-02-08T12:01:31.760-08:002017-02-08T12:01:31.760-08:00නියමයි ...නියමයි ...Isuru Chamarahttps://www.blogger.com/profile/07412985477052560222noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-34575249721792727362017-02-08T08:38:57.143-08:002017-02-08T08:38:57.143-08:00ස්තුතියි දුමින්ද ස්තුතියි දුමින්ද කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-55208324203304778422017-02-08T06:02:16.934-08:002017-02-08T06:02:16.934-08:00මේක වටිනා ලිපියක් කුරහන්.
ජයවේවා!!!මේක වටිනා ලිපියක් කුරහන්.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-11605197394346194482017-02-08T05:15:22.154-08:002017-02-08T05:15:22.154-08:00රසික කිව්ව එක හැදුවා. වැරැද්ද පෙන්වා දුන්නාට බෙහෙ...රසික කිව්ව එක හැදුවා. වැරැද්ද පෙන්වා දුන්නාට බෙහෙවින් ස්තුතියි. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-88838111474451906892017-02-08T05:14:07.483-08:002017-02-08T05:14:07.483-08:00රාමෝජි ෆිල්ම් සිටි එකනම් එකෙන්ම පිරිසිදුයි. කෙලින්...රාමෝජි ෆිල්ම් සිටි එකනම් එකෙන්ම පිරිසිදුයි. කෙලින්ම ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩ්. අනිත් දේවල් ගැනනම් දැන්මම ලියන්න බෑ හිටන්. ඒවා ආපුහාම ලියමු. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-73688098993805362832017-02-08T05:12:21.540-08:002017-02-08T05:12:21.540-08:00දැන් ඊලඟ එක ලියන්න වෙන්නේ සෙණසුරාදා. විශේෂ හැමදේම ...දැන් ඊලඟ එක ලියන්න වෙන්නේ සෙණසුරාදා. විශේෂ හැමදේම ලියනවා ලලිත්. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.com