tag:blogger.com,1999:blog-2634699568979277454.post7119762212797421294..comments2023-06-15T07:49:45.085-07:00Comments on කුරහන් හේන : කසිප්පු කුරහන් හේනේ මල් මල්ලීhttp://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-2634699568979277454.post-67157491483311271662017-02-09T09:41:43.823-08:002017-02-09T09:41:43.823-08:00කණ්ඩො ඔය ධර්මිෂ්ඨ සෙට් එකත් කසිප්පු නැතුවට මද පමණට...කණ්ඩො ඔය ධර්මිෂ්ඨ සෙට් එකත් කසිප්පු නැතුවට මද පමණට ගන්නේ විස්කි, බ්‍රැන්ඩි වගේ දේවල්. අපිට කොහෙන්ද ඉතින් මාලු. අපි යනවයැ මූදු. අපිට අඩුවෙන්ම ගන්න තියෙන්නේ මෙච්චරයි. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-21842895269339153262017-02-08T21:24:21.217-08:002017-02-08T21:24:21.217-08:00බොලා හැලපයියට නොහොබිනා අයිඩියා දීල ඔය මනුස්සයව හි...බොලා හැලපයියට නොහොබිනා අයිඩියා දීල ඔය මනුස්සයව හිරේ ලග්ගවන්නද හදන්නෙ ?කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-51561467245686836982017-02-08T21:19:20.626-08:002017-02-08T21:19:20.626-08:00මේ මලේ කසිය කතන්දර වැඩිය ප්‍රසිද්ධියේ කියන්න යන්න ...මේ මලේ කසිය කතන්දර වැඩිය ප්‍රසිද්ධියේ කියන්න යන්න ඕන නෑ මොකද ධර්මිෂ්ඨ සේට් එක ෆෝම් උනොත් සදාචාර ටොකු අනීවි !

ඉස්සර අපේ ගමෙත් මේකට වහ වැටිව්ච උදවිය වගේම රස්සාව කර ගත්ත අයත් නැතිව නෙමෙයි .

මළ ගෙවල් වලටත් කසිය නැතිවම බෑ අනික අතේ මිටේ තියන විදිහට පාවිච්චි කරන්න තියන දේ කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-43688596224723373672016-11-02T10:11:09.424-07:002016-11-02T10:11:09.424-07:00දැං අටසීයත් පැනල ඇති සීවරං දෙයියනේ මුන්ට හෙන හත වද...දැං අටසීයත් පැනල ඇති සීවරං දෙයියනේ මුන්ට හෙන හත වදින්ඩ එපැය
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-12412713087186519262016-10-30T20:21:19.761-07:002016-10-30T20:21:19.761-07:00ප්‍රාෙයා්ගිකව අත්හදා බලන්න නම් යන්න එපා. මමත් අමාර...ප්‍රාෙයා්ගිකව අත්හදා බලන්න නම් යන්න එපා. මමත් අමාරුවේ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-66778387226675653962016-10-30T14:03:21.481-07:002016-10-30T14:03:21.481-07:00අපරාදේ කියන්න ඕනේ නැහැ නොදන්නා කරුණු රාශියක් දැනගත...අපරාදේ කියන්න ඕනේ නැහැ නොදන්නා කරුණු රාශියක් දැනගත්තා...

මල් මල්ලිගේ ලිවිල්ල නම් බොහොම රහයි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-84850664054178670152016-10-28T00:38:13.484-07:002016-10-28T00:38:13.484-07:00සංස්කෘතිය සදාචාරය එක්ස්පෝට් කරලා කොහොමද බං. දැනට ස...සංස්කෘතිය සදාචාරය එක්ස්පෝට් කරලා කොහොමද බං. දැනට සුද්දෙක් ආවාම පෙන්නන්න තියෙන්නේ ඔච්චරයි. ඒ කාලේ රජවරු හදපු දෙයක් ඇරෙන්න අද කාලේ හදපුවා මොනවද තියෙන්නේ සුද්දෙකුට බලන්න. උඹ හදන්නේ ලංකාවේ ටුවරිසම්වලට කෙලවන්න. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-25819688793664159732016-10-28T00:31:39.901-07:002016-10-28T00:31:39.901-07:00//අද ගල් අරක්කු බෝතලේකින් රුපියල් 800 ක් විතර ආණ්ඩ...//අද ගල් අරක්කු බෝතලේකින් රුපියල් 800 ක් විතර ආණ්ඩුවට යනවා// සීවරං දෙයියනේ රට කොරවන උන්ට හෙන හතක් වදින්ඩ එපැයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-44158639345409570412016-10-27T20:42:08.944-07:002016-10-27T20:42:08.944-07:00අපේ අවුරුදු හෙන ගාණක පැරණි සංස්කෘතියයි,සදාචාරයයි එ...අපේ අවුරුදු හෙන ගාණක පැරණි සංස්කෘතියයි,සදාචාරයයි එක්ස්පෝර්ට් කරන්න බැරිද බන්, අපේ සීයා කියන විදියට ඒක ගොඩක් වටිනවලු. කමක් නෑ බන් එක්කො එක්ස්පෝට් කරත් ස්වයං රැකියාවක් විදියට මන්ම කරනවා ඕක පෞද්ගලික පාව්ච්චියටරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-87709886910547116532016-10-27T20:41:58.005-07:002016-10-27T20:41:58.005-07:00අපේ අවුරුදු හෙන ගාණක පැරණි සංස්කෘතියයි,සදාචාරයයි එ...අපේ අවුරුදු හෙන ගාණක පැරණි සංස්කෘතියයි,සදාචාරයයි එක්ස්පෝර්ට් කරන්න බැරිද බන්, අපේ සීයා කියන විදියට ඒක ගොඩක් වටිනවලු. කමක් නෑ බන් එක්කො එක්ස්පෝට් කරත් ස්වයං රැකියාවක් විදියට මන්ම කරනවා ඕක පෞද්ගලික පාව්ච්චියටරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-17408012842953949932016-10-27T20:14:47.406-07:002016-10-27T20:14:47.406-07:00අඩෝ රස්තා. සිය රට දේ සිරි සැපදේ. මේවා ක්රමාණුකූලව...අඩෝ රස්තා. සිය රට දේ සිරි සැපදේ. මේවා ක්රමාණුකූලව දියුණු කරන්න ඕන. අපි අපේ දේ ජාත්‍යන්තරේට ගෙනියන්න ඕන. අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකරන්න මේක හොඳ අවස්ථාවක්. අපි වෙන මොන ලබ්බ හදන්නද කියහන්. අපේ රටේ ඉන්න බටු හරක් ටිකෙන් කිරි නිෂ්පාදනය වැඩි කරන්නද. අපේ රටේ උන් විතරක් කන වී ජාති ටිකක් හදලා හාල් පිටරට යවන්නද. තේ, පොල්, රබර් තව කොච්චර කල් තියෙයිද. එලවලු පළතුරු හැදීම ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ. යන්තම් කොලිටි ඇඳුම් හදන නිසා ඒකට පොඩි ඉල්ලුමක් තියෙනවා. මොනවද අපි අලුත් දෙයක් එක්ස්පෝට් කරන්න පටන් අරන් තියෙන්නේ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-58255229072901386782016-10-27T04:49:44.040-07:002016-10-27T04:49:44.040-07:00අඩේ මරු විචාරයක්නේ බන්... මේ තරම් කාලීනව වැදගත් වෙ...අඩේ මරු විචාරයක්නේ බන්... මේ තරම් කාලීනව වැදගත් වෙන මාතෘකාවක් තව නෑ බන්. මේක රජයට පවරලා මේකටත් ටහිකෙන බදු ගස්සලා අපි නැති බන්ගස්තාන කරන්නද උබ හදන්නේ.කොහොමටත් ඉස්සරහට මට පේන විදියට සිරි ලංකාවටම අසෝක වීදුරුවෙ පිහිටයිරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-30486856192318760822016-10-27T03:08:30.864-07:002016-10-27T03:08:30.864-07:00අපි හැමදාම අපේ දේ පහත් කරලා සළකපු ජාතියක් නිසා තමය...අපි හැමදාම අපේ දේ පහත් කරලා සළකපු ජාතියක් නිසා තමයි මේ දේවල් දියුණු වෙලා නැත්තේ. මේවා හරියට කළමණාකරණය කලා නම් අද අපිට ආසියාවටම ඇල්කොහොල් සම්පාදනය කරන්න තිබුණා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-23897558523445375612016-10-27T03:06:01.919-07:002016-10-27T03:06:01.919-07:00හෙහ් හෙහ් හදවතින්ම ශ්‍රී ලාංකිකයිහෙහ් හෙහ් හදවතින්ම ශ්‍රී ලාංකිකයිකුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-73842275792106331872016-10-27T00:02:37.404-07:002016-10-27T00:02:37.404-07:00මේ කසිප්පු මාමලා ගෙදරට කොච්චර මරතාගේ උනත් බං ලෝකේට...මේ කසිප්පු මාමලා ගෙදරට කොච්චර මරතාගේ උනත් බං ලෝකේට පරකාසේ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-47730509683926130142016-10-26T23:22:24.094-07:002016-10-26T23:22:24.094-07:00අපේ ගමෙත් හිටියා හොද කසිප්පු මාමල ටිකක් ... මේක කි...අපේ ගමෙත් හිටියා හොද කසිප්පු මාමල ටිකක් ... මේක කියවද්දී මට මතක් උනේ mans ලා ටික කටු අකුල https://www.blogger.com/profile/04815485058436747282noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-23098097966530157562016-10-25T23:51:05.495-07:002016-10-25T23:51:05.495-07:00හෙක්.. බලාගෙන ගියාම කසිය කියන්නෙ විදේශ විනිමය හොයන...හෙක්.. බලාගෙන ගියාම කසිය කියන්නෙ විදේශ විනිමය හොයන්න පුලුවන් අනගි මාර්ගයක්නෙ. හරියට නග්ගල ගත්තොත් තේ, රබර්, පොල් කැලේ.

ඔය පලතුරු ප්ලේවර්ඩ් එකනං මාත් කීප පාරක්ම පාවිච්චි කරල තියෙනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-82248025144959164742016-10-25T21:59:23.651-07:002016-10-25T21:59:23.651-07:00Be Sri Lankan. Buy Sri Lankan.Be Sri Lankan. Buy Sri Lankan.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-17801565406477560772016-10-25T20:23:16.953-07:002016-10-25T20:23:16.953-07:00ෂහ් අන්න මුණුබුරාලා. අනාගත පරපුරට ආදර්ශයක්. කසිප්ප...ෂහ් අන්න මුණුබුරාලා. අනාගත පරපුරට ආදර්ශයක්. කසිප්පු ටික හරියට පෙරුවොත් කෙමිකල් දාලා හදන ඒවා වාගේ නෙමෙයි බං. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-80444788957785958862016-10-25T20:21:09.759-07:002016-10-25T20:21:09.759-07:00Bohoma Sthuthi Hitan Bohoma Sthuthi Hitan කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-24894451074999803702016-10-25T11:05:09.376-07:002016-10-25T11:05:09.376-07:00අපේ මාමගෙ මාමණ්ඩිත් සිංහල අවුරුද්දට සීනි කිලෝ පහලො...අපේ මාමගෙ මාමණ්ඩිත් සිංහල අවුරුද්දට සීනි කිලෝ පහලොවක වඩියක් දානව. බෑනල පස්දෙනාටයි, මං කියන මුණුබුරාටයි දෙන්න. අපි සිංහල අවුරුද්ද ලබන්නෙ කවදද කියල බල බලා ඉන්නෙ එහෙ යන්න.

ගෙදර පාවිච්චියට පෙරාපු හොඳ කසිප්පු ගැහුවට පහුවදාට ඔලුවෙ කැක්කුං නෑ කවදාකවක්කත්.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-59242260740962350332016-10-25T09:04:56.307-07:002016-10-25T09:04:56.307-07:00රෝසාගේ මල්ලි නම් අපිත් එක්ක ඉස්සර සෙට් වෙනවා ඕමාන්...රෝසාගේ මල්ලි නම් අපිත් එක්ක ඉස්සර සෙට් වෙනවා ඕමාන්වල අපේ ගෙදර.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-30839901408568459342016-10-25T08:46:12.299-07:002016-10-25T08:46:12.299-07:00එස්.එල්.බී රෝසා එහෙනං. මම හිතලත් ලිව්වෙ නෑ ඌ ස්ප්...එස්.එල්.බී රෝසා එහෙනං. මම හිතලත් ලිව්වෙ නෑ ඌ ස්ප්‍රින්ට් නෙවෙයි නොවැ කියල.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-12404081851276965182016-10-25T08:09:53.349-07:002016-10-25T08:09:53.349-07:00Mal Mallo.. oya nam puduma viyaparika adahas val...Mal Mallo.. oya nam puduma viyaparika adahas valin aga thanpath kenek ne .. oya vachana rachana karana style ekath maru ..

Oyage vatina kiyana adahas dakiya yuththan dakeeva kiyala wish karanava hitan.. !!

All the best ..!!Anonymoushttps://www.blogger.com/profile/10210465422391710609noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-64645933488225594732016-10-25T04:40:08.278-07:002016-10-25T04:40:08.278-07:00Ravi..ඔය ඇත්තමද බං...මම නම් නිකමට ලිව්වේ. ඒත් ඔය ජ...Ravi..ඔය ඇත්තමද බං...මම නම් නිකමට ලිව්වේ. ඒත් ඔය ජැමෙයිකන් කාරයෝ වගේ ජාතියක් ලෝකේ කොහෙවත් නැතුව ඇති. උන්නම් අමුතුම සෙට් එකක් රවී. සොමි කැකුළු ෆිට් එවුන්ට. වලි කුකුළු ඔරොප්පු වුනාම.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.com