tag:blogger.com,1999:blog-2634699568979277454.post7708615639867167749..comments2023-06-15T07:49:45.085-07:00Comments on කුරහන් හේන : ඒක හීනයක් විතරයිකුරහන් හේනේ මල් මල්ලීhttp://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-2634699568979277454.post-52904965325614466462017-03-28T01:47:21.435-07:002017-03-28T01:47:21.435-07:00රවිත් මේ පොත ගැන කියලා තිබුනා ප්‍රසාද්. මමත් ඒක කි...රවිත් මේ පොත ගැන කියලා තිබුනා ප්‍රසාද්. මමත් ඒක කියවන්න හෙව්වා කිව්වට පස්සේ. ඒත් තවම හොයාගන්න ලැබුනේ නෑ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-25206417585567992622017-03-25T21:55:18.036-07:002017-03-25T21:55:18.036-07:00ලස්ස්නට ලියල තියෙනවා...
මේක කියවද්දි මට මතක් උනේ ස...ලස්ස්නට ලියල තියෙනවා...
මේක කියවද්දි මට මතක් උනේ සිත් සතොසින් ගුවනේදි බැදි හාද...කියන පොත.ඒක අවසාන වෙන්නෙනම් වෙන්වීමකින් නෙමේ.Anonymoushttps://www.blogger.com/profile/10430708137862516027noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-42503111916972126402017-03-17T09:50:51.378-07:002017-03-17T09:50:51.378-07:00කණ්ඩා පද හදන්න එපා බං. මම හතර පෝයට සිල් ගන්න මිනිහ...කණ්ඩා පද හදන්න එපා බං. මම හතර පෝයට සිල් ගන්න මිනිහා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-88282588935800909222017-03-17T06:16:56.502-07:002017-03-17T06:16:56.502-07:00අරේ සුප්පර් ඩා ... අපි දැන ගත්ත ගොනා හැරෙනකොට පොල්...අරේ සුප්පර් ඩා ... අපි දැන ගත්ත ගොනා හැරෙනකොට පොල් පැලේ කන්න තමා කියල ... හික් ... හික් ..... කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-62729083431278655392017-02-21T08:22:12.671-08:002017-02-21T08:22:12.671-08:00අපොයි මෙහෙ ඇවිත් ඉන්න උන්ගෙන් කඩ්ඩ පොලිෂ් කරගන්න ග...අපොයි මෙහෙ ඇවිත් ඉන්න උන්ගෙන් කඩ්ඩ පොලිෂ් කරගන්න ගියොත් අපි දන්න කඩ්ඩටත් කෙලවෙනවා බං කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-60377910532521088352017-02-21T06:11:58.725-08:002017-02-21T06:11:58.725-08:00මං මේ අපේ එකාලට කියන්නෙත් පිටරටවලිං කෙල්ලො හොයං ලව...මං මේ අපේ එකාලට කියන්නෙත් පිටරටවලිං කෙල්ලො හොයං ලව් කොරපල්ල කියල. කඩ්ඩ ටිකක් පොලිස් කරගත්තනං මදෑ. බුකිය පුරා කෙල්ලො.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-79541433380556946192017-02-21T06:09:58.643-08:002017-02-21T06:09:58.643-08:00ඒ කතාව මං කියෙව්වෙ හතර පහ වසර වලදී. තේරුං ගන්න බැර...ඒ කතාව මං කියෙව්වෙ හතර පහ වසර වලදී. තේරුං ගන්න බැරි උනා ඒ දවස්වල. දැං කියල්ලකො සුරංගයා චතුර සේනාරත්නගෙ මුත්ත කියල.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-25087267647064887412017-02-19T11:23:14.964-08:002017-02-19T11:23:14.964-08:00ඒක ඇත්ත. මෙහෙදි ආසියාතික අය ටිකක් පිලිවෙලට ඉන්නවා....ඒක ඇත්ත. මෙහෙදි ආසියාතික අය ටිකක් පිලිවෙලට ඉන්නවා. ලංකාවේ අය නම් ඇත්තටම හොඳයි. අනිත් රටවල අය ඔය කියන විදිහට තමයි හුඟක්. ඒක උන්ට සාමාන්‍ය දෙයක්. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-53437272431881723272017-02-18T11:02:50.142-08:002017-02-18T11:02:50.142-08:00මම මෙහෙම හමුවීමක් සහ වෙන්වීමක් දැක්ක 2006 ස්විට්සර...මම මෙහෙම හමුවීමක් සහ වෙන්වීමක් දැක්ක 2006 ස්විට්සර්ලන්තේදී...පිරිමි ළමයා ඊජිප්තුවේ, ගැහැණු ළමයා මෙක්සිකන්....හැබැයි ඒ දෙන්නගේ වැඩිපුරම තියෙන්න ඇත්තේ ලිංගිකත්වයට නැබුරු වුන සම්බන්ධයක්...පිට රටවල සමුළු වලදී ඔය වගේ දේවල් දකින එක සාමාන්‍ය දෙයක්...මොකද ලැබෙන නිදහස් අසීමාන්තික නිසා...අනිත් එක විදේශිකයෝ තමන්ගේ හැඟීම් ප්‍රකශ කරන්න දෙපාරක් නොහිතන නිසා...ඒ වගේම උන්ට එක රෑකට දෙකකට ආදර සම්බන්ධතා ඇති කරගෙන හොඳට හුරු නිසා...හරියට නිකම් ආස හිතෙන මෙනු එකක් කැමති රෙස්ටුරන්ට් එකින් කාල, හොඳට රස විඳලා, රෑ වෙලා ගෙදර ගියා වගේ තමයි...

කොහොම උනත් කතාව නම් හරිම රහට ලියල තියනවා මල් මල්ලි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-83255966587864506652017-02-18T02:26:06.487-08:002017-02-18T02:26:06.487-08:00හීනයක් කියලා කිව්වේ :) හීනයක් කියලා කිව්වේ :) Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-72533066790087857642017-02-17T05:02:51.006-08:002017-02-17T05:02:51.006-08:00ඇත්තේද නැති නැත්තේද නැති කිව්වේ. ඒක තේරුනේ නැති.ඇත්තේද නැති නැත්තේද නැති කිව්වේ. ඒක තේරුනේ නැති.කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-59958784532017462322017-02-17T00:55:29.968-08:002017-02-17T00:55:29.968-08:00ඇත්තේද නැති නැත්තේ ද නැති මල් මල්ලිගේ අපුරූ කතාවක්...ඇත්තේද නැති නැත්තේ ද නැති මල් මල්ලිගේ අපුරූ කතාවක් :)Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-2160543925643142952017-02-14T19:01:55.719-08:002017-02-14T19:01:55.719-08:00ඔව් සයුරී මේක හීනයක් විතරමයි. ඔව් සයුරී මේක හීනයක් විතරමයි. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-42636873844696284542017-02-14T18:34:10.264-08:002017-02-14T18:34:10.264-08:00හප්පේ මේක හීනයක් විතරමද ඈ? මොනවා උනත් මැවිලා පේන ව...හප්පේ මේක හීනයක් විතරමද ඈ? මොනවා උනත් මැවිලා පේන විදිහට ලියලා තියනවා. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-29835216771889759822017-02-14T04:50:26.909-08:002017-02-14T04:50:26.909-08:00මේක මම ලෙක්චර් එකක ඉන්න ගමන් කම්මැලිකමට ලිව්වේ අරු...මේක මම ලෙක්චර් එකක ඉන්න ගමන් කම්මැලිකමට ලිව්වේ අරුණ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-69959445210258044572017-02-14T04:25:13.216-08:002017-02-14T04:25:13.216-08:00හීනේ වගේම පද රචනාවත් මරු........හීනේ වගේම පද රචනාවත් මරු........Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-87505345291633655342017-02-14T00:06:16.616-08:002017-02-14T00:06:16.616-08:00දැම්මොත් පවුල් අවුල් වෙන කථාවක්ද. එහෙම නැත්නම් දාප...දැම්මොත් පවුල් අවුල් වෙන කථාවක්ද. එහෙම නැත්නම් දාපන්නෝ. අපටත් බලලා ආදර්ශයක් ගන්න. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-79874722209869332072017-02-13T21:05:36.441-08:002017-02-13T21:05:36.441-08:00උඹ ඔය කිව්වේ හීනයක් ගැනනේ...
2014 අවුරුද්දේ.. හරි...උඹ ඔය කිව්වේ හීනයක් ගැනනේ...
2014 අවුරුද්දේ.. හරියටම කිව්වොත් ජූලි මාසේ දවසක මේ වගේම වෙන්වීමක් හමාඩ් එයාර් පෝට් එකේදී වෙනවා....

ඒ කතාව තාමත් මගේ බ්ලොග් කට්ටේ draft එකේ තියනවා...

බොඳ වෙච්චි ඇස් තියෙන එකෙක් ඒක පබ්ලිෂ් කරම්දෝ නොකරම්දෝ කියලා හිත හිතා ඉන්නවා..

ඒක ඇත්ත කතාවක්! නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-91118705432984304952017-02-13T06:07:42.504-08:002017-02-13T06:07:42.504-08:00එහෙනම් ඒ කථාව ලියවෙනකොට මම ඉපදිලත් නැතිව ඇති රවි. ...එහෙනම් ඒ කථාව ලියවෙනකොට මම ඉපදිලත් නැතිව ඇති රවි. කෝකටත් මම ලංකාවට ආවාම ඒකත් හොයලා කියවන්නම්. කොහොමත් මේ වගේ ගමන් ගියාම එහෙම දේවල් වෙනවා. හැබැයි මේක හීනයක් රවී. මොකද මම තාම මෙහෙ ඉන්නේ. ස්තුතියි. රවී නෙලුම් යායේ වැඩ එහෙම කොහොමද දන්නේ නෑ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-35158539444127184672017-02-13T04:37:04.143-08:002017-02-13T04:37:04.143-08:00ගුණදාස ලියනගේ මහත්මයාගෙ නවකථාවක් තියනව "සිත් ...ගුණදාස ලියනගේ මහත්මයාගෙ නවකථාවක් තියනව "සිත් සන්තොසින් ගුවනේදී බැඳි හාද" කියල.

බටහිර ජර්මනියෙ (හැත්තෑව දශකයෙ ජර්මනි දෙකක් තිබ්බ කාලෙ මේ කතාව ලියවුනේ) අධ්‍යයන චාරිකාවකට යන ලංකාවෙ පුවත්පත් කලාවේදියෙක් සහ ඒ චාරිකාවටම එක්වෙන ඉන්දීය පුවත්පත් කලාවේදිනියක් අතර ඇතිවන සෙනෙහසක් ගැන ලියවුනු කතාවක්. ඒ දෙන්නම විවාහකයි..

මල්.... අපූරුවට ලියල තියනව කතාව..නියමයි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-18962372744141397222017-02-13T01:58:09.936-08:002017-02-13T01:58:09.936-08:00සතුතියි ගස් ලබ්බො. මමත් ඒ හීනෙට කැමතියි. හැබැයි ඒක...සතුතියි ගස් ලබ්බො. මමත් ඒ හීනෙට කැමතියි. හැබැයි ඒක දැන් හීනයක් විතරයි. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-5147747975598240452017-02-13T00:47:24.427-08:002017-02-13T00:47:24.427-08:00සනීපෙට කියවගෙන ගියා... නියමයි.
ඒ හීනෙට මම කැමතියි....සනීපෙට කියවගෙන ගියා... නියමයි.
ඒ හීනෙට මම කැමතියි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-19254940714123038252017-02-12T23:20:15.342-08:002017-02-12T23:20:15.342-08:00දැනුනත් අදත් සිහිනෙන් විඳි පෙම් සුවඳ
අද දෙතැනකය පෙ...දැනුනත් අදත් සිහිනෙන් විඳි පෙම් සුවඳ
අද දෙතැනකය පෙම් රස විඳි ඒ දෙහද
සතුටින් සිටිය මුත් දෙදෙනා බැඳ හාද
සිහිනෙන් ගෑ සුවඳක්ය ජැස්මින් මල් සුවඳ

ස්තුතියි දුමින්ද කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-2350201642045214102017-02-12T23:13:24.411-08:002017-02-12T23:13:24.411-08:00ස්තුතියි සා රසතුමාස්තුතියි සා රසතුමාකුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-60909381397560031282017-02-12T23:09:22.276-08:002017-02-12T23:09:22.276-08:00බිඳෙන් බිඳ වැහි සිසිල හදවතට දැනෙද්දී
සමන් කැකුළිගෙ...බිඳෙන් බිඳ වැහි සිසිල හදවතට දැනෙද්දී
සමන් කැකුළිගෙ සුවඳ ගත පුරා දැනෙද්දී
තුටින් සිටි ඒ දිනය යළි යළිත් මැවෙද්දී
හිතින් නිති ඈ ළඟයි අතීතය රඟද්දී.....

රහ උතුරන ලිපියක් කුරහන්.

ජයවේවා!!!
Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com