tag:blogger.com,1999:blog-2634699568979277454.post5544010087276574719..comments2023-06-15T07:49:45.085-07:00Comments on කුරහන් හේන : ඔබේ දරුවා ජනප්‍රිය පාසැලකට ඇතුළත් කරගන්නේ කෙසේද?කුරහන් හේනේ මල් මල්ලීhttp://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-2634699568979277454.post-84355201489390054102017-09-25T23:15:39.934-07:002017-09-25T23:15:39.934-07:00මේ යන විදිහට ළමයින්ට මහන්න තමයි උගන්වන්න වෙන්නේ. ඇ...මේ යන විදිහට ළමයින්ට මහන්න තමයි උගන්වන්න වෙන්නේ. ඇයි බං ස්වල්ප වියදමක්ද ළමයෙක් ඉස්කෝලෙකට දාන්න. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-12828165551034559522017-09-25T23:14:31.701-07:002017-09-25T23:14:31.701-07:00මේකේ බිස්නස් එක රුපියල් 500 යන්නේ නෑ බං. ලක්ෂ ගණන්...මේකේ බිස්නස් එක රුපියල් 500 යන්නේ නෑ බං. ලක්ෂ ගණන් වලට යන්නේ. මම දැනගත්තු දේවල් වලට මට හිතුනා මේ ලංකාවද කියලා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-79376503527793615092017-09-24T22:10:23.945-07:002017-09-24T22:10:23.945-07:00මේක කියෙව්වට පස්සෙ ළමයි ඕනෙම නෑ කියල හිතුණ බං, උඹ ...මේක කියෙව්වට පස්සෙ ළමයි ඕනෙම නෑ කියල හිතුණ බං, උඹ මෙව්වා ප්‍රසිද්ධියේ නොදා පොඩි පොත් පිංචක් අච්චු ගහල හොඳ ඇහැ යන ටයිටල් එකක් හෙම දාල මිල රු. 500/= යි කියල විකුණහං ආපහු රස්සාවක් කරන්න ඕන වෙන එකක් නැහැ :-)කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-85563427136074028682017-09-24T22:04:04.479-07:002017-09-24T22:04:04.479-07:00ඒ කිව්වෙ ? මැහුම් පන්තියකට දාන්න පෝලිමක් නැතෙයි?ඒ කිව්වෙ ? මැහුම් පන්තියකට දාන්න පෝලිමක් නැතෙයි?කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-72594669334342661882017-09-12T23:06:35.228-07:002017-09-12T23:06:35.228-07:00අනේ මන්ද බං. මේ ප්‍රශ්නේ එද්දි බලපන්කෝ ගෙවල්වල අම්...අනේ මන්ද බං. මේ ප්‍රශ්නේ එද්දි බලපන්කෝ ගෙවල්වල අම්මලා තාත්තලා මරා ගන්නේ නැති එක විතරයි. ඒ මිනිස්සුන්ට මාර පීඩනයක්. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-36932998853844313892017-09-12T23:05:08.684-07:002017-09-12T23:05:08.684-07:00The present education system has become a great bu...The present education system has become a great burden to the parents and students. There are many crucial problems in education system and chief among them is the elimination of malpractice over grade 1 admissions. Parents are under tremendous pressure as grade one admissions and they have to start thinking of schools when their children are still infants. Fraudulence on grade one admissions has not only taken place at colombo colleges, but also, Kurunegala, Kandy, Gall etc. It is a well-known fact that many groups engage in extorting money from parents in order to admit their children to the school. Around 10,022 schools island wide, there are around 350 National schools and the competition to get children into popular schools exists only in around 36 of these schools. In 1943, C.W.W. Kannangara introduced free and equal education to the country but we have failed to treat all students equally so far. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-19850352361219963752017-09-12T10:41:47.589-07:002017-09-12T10:41:47.589-07:00ලමය පොඩි කාලෙම මහන කරන්න තමයි වෙන්නෙ.ලමය පොඩි කාලෙම මහන කරන්න තමයි වෙන්නෙ.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-35678660885006270012017-09-12T03:02:55.453-07:002017-09-12T03:02:55.453-07:00Thanks for revealing the bitter truth. Few years a...Thanks for revealing the bitter truth. Few years ago my brother could not get 100 points for his child, because his wife was not lived in our ancestral house for 7 years. She came to live in that house after she married to my brother. But according to this school council, she should be living in there before she get married. My brother, our father, our grandfather are all old boys of that school, and our family living in that house for almost 100 years. When my brother try to fight against this injustice, somebody offer him a better deal. It's 120,000 rupees to admit his child(I don't want to reveal the sex of that child) to one of top schools in Colombo. So he has no choice but to go with the tide, because there is no place for honest people. That school principle was under investigation some time ago, I am not sure about the findings of that investigation.1samhttps://www.blogger.com/profile/11915090068838386884noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-68238945081591017602017-09-12T02:42:44.062-07:002017-09-12T02:42:44.062-07:00හේ හේ හේ හේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-20559499813514332452017-09-12T02:42:22.465-07:002017-09-12T02:42:22.465-07:00බෙහෙත් තියනවා කියල තමා මමත් කියන්නේ. නමුත් සමහර බෙ...බෙහෙත් තියනවා කියල තමා මමත් කියන්නේ. නමුත් සමහර බෙහෙත් කළු කඩේට හෙවත් ළඟම ෆාමසියට යනව කියලත් අහල තියනවා. ඇත්තද දන්නේ නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-34942326445228968592017-09-12T02:22:49.928-07:002017-09-12T02:22:49.928-07:00මලක් ගහලාද මන්දා ඉන්නේ? අර ඛළුතර මහරෝහගේ එකපාර...මලක් ගහලාද මන්දා ඉන්නේ? අර ඛළුතර මහරෝහගේ එකපාර බිල්ඩින් 02ක්ම හදනවා. ඒ සෙෘඛ්‍ය සේවය වට්ටවන්නද කියලා දැල ගන්න කැමතියි. රාජති එක්ක තියෙන කොන්තර පැත්තකින් .ියමු. රජයේ රෝහල් වල බෙහෙත් නැහැ කියන එකටනම් 100%ක් එකඝ වන්න බැහැ. මොකද 100%ක් ඖෂධ කිසිම රෝහලක තියාගන්න බැහැලු. මේ පිළිබඳව වගකිමක් දරණ දොස්තර මහත්තයෙක්ම තමයි කිව්වේ. අඩුපාඩු තියෙන් ඒවා අවශ්‍ය විට මිලදී ගන්න රෝහල් පර්පාලවට මුදල් දිලා තියෙනවා. ඒක තහවුරු කරගෙන්ත් තියෙනවා. නැත්නම් එතන අවුල රෝහල් පරිලානයේලු.කරුණු දැක්වීමේදි අන්තවාද් වෙන්න එපා. කුවුරුවත් කියනදේ අහුලාගෙන ලියන්නත් එපා.Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-32554024071514419532017-09-11T20:44:21.703-07:002017-09-11T20:44:21.703-07:00ස්තුතියි. ස්තුතියි. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-64339490655030110032017-09-11T20:44:02.938-07:002017-09-11T20:44:02.938-07:00පව් අර අසරණ හස්බණ්ඩා. ඒකා ඉතින් ඔය පිස්සුව ජීවිත ක...පව් අර අසරණ හස්බණ්ඩා. ඒකා ඉතින් ඔය පිස්සුව ජීවිත කාලෙටම ඉවසගෙන ඉන්න ඕනනේ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-67346224745551740722017-09-11T20:42:41.881-07:002017-09-11T20:42:41.881-07:00ඒක නම් ඇත්ත. මගේ හිතෙත් ඒ අදහස සෑහෙන කාලෙක ඉඳලා ති...ඒක නම් ඇත්ත. මගේ හිතෙත් ඒ අදහස සෑහෙන කාලෙක ඉඳලා තියෙනවා.කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-74572336067066654832017-09-11T20:41:02.381-07:002017-09-11T20:41:02.381-07:00අපේ ජාතියේ ආරම්භයේ ඉඳලාම තියෙන අවුලක් බං ඕක. අපේ ජාතියේ ආරම්භයේ ඉඳලාම තියෙන අවුලක් බං ඕක. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-43535899913313996022017-09-11T20:21:18.025-07:002017-09-11T20:21:18.025-07:00එහෙම හරියන්නේ නෑ රස්තා. ජාතියට දරුවන් දායාද කරන්නේ...එහෙම හරියන්නේ නෑ රස්තා. ජාතියට දරුවන් දායාද කරන්නේ කවුද. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-57282441296979356962017-09-11T20:20:35.147-07:002017-09-11T20:20:35.147-07:00ඇත්තට ඇයි දන්නේ නෑ අපේ රටේ නමට ප්‍රජාතාන්ත්‍රික සම...ඇත්තට ඇයි දන්නේ නෑ අපේ රටේ නමට ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී කියන කොටස තියෙන්නේ. ඇති ප්රජාතන්ත්රවාදයකුත් නෑ. සමාජවාදයකුත් නෑ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-74204246217229327272017-09-11T20:18:21.821-07:002017-09-11T20:18:21.821-07:00කොල්ලගෙ සහ අම්මාගේ අප්පාගේ වාසනාව. කොල්ලගෙ සහ අම්මාගේ අප්පාගේ වාසනාව. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-88906346569325080432017-09-11T18:14:07.010-07:002017-09-11T18:14:07.010-07:00Hodama lipiyAk all the bestHodama lipiyAk all the bestAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-59820281784327538142017-09-11T13:43:17.303-07:002017-09-11T13:43:17.303-07:00පිස්සු හැදිලා හොඳවෙලා ආයෙත් හැදුනා. තාම හොඳ නෑ පිස්සු හැදිලා හොඳවෙලා ආයෙත් හැදුනා. තාම හොඳ නෑ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-85530914512202531162017-09-11T07:24:02.407-07:002017-09-11T07:24:02.407-07:00පිස්සු ඩබල් නේද? අපේ නංගිලාත් බබා ගැන දැන ගත්ත ගමන...පිස්සු ඩබල් නේද? අපේ නංගිලාත් බබා ගැන දැන ගත්ත ගමන් ඔන්න ඔහොම හුටපට ටිකක් කළා මතකයි.. හැබැයි අන්තිමට ඔක්කොම අතැරලා දාල රට ගියා. මම හිතන්නේ ඒක ඔක්කොටම වඩා ලේසි සහ හොඳ විසදුමක්.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-76071177958166392352017-09-11T07:13:15.180-07:002017-09-11T07:13:15.180-07:00ලංකාවේ විතරක් නෙමේ, පිටරටකට ආවත් අපේ එව්වෝ හෘද සාක...ලංකාවේ විතරක් නෙමේ, පිටරටකට ආවත් අපේ එව්වෝ හෘද සාක්ශියට එකඟව ජීවත් වෙන්න පුරුදුවෙලා නැහැ. උඹ දැක්කොත් මම ඉන්න රටේ අපේ එවුන් ටියුශන් දෙන හැටියි, ටියුශන් ගන්න හැටියි, පොලිඩෝල් ටිකක් බීලා, ලෙමනේඩ් එකක් ගහන්න හිතෙනවා. ටෝක්ස් විතරයි වෝක්ස් නැහැ. අපෙ එවුන් හිතාගෙන ඉන්නේ දරුවෝ කියන්නේ, හැන්දෑවට වෝක්ස් අරන් යන බලු පැටව් කියලා. නියම කකුළුවෝ. ඩෙවල් එකක් දානවා ඇරෙන්න ,වෙන කරන්න කිසිම දෙයක් නැහැ. සෝස් එක රහයි. මසේ මෙලෝ රහක් නැහැ.බලන් ඉන්නවා හැරෙන්න , කියන්න ගියොත් අපිත් එක්කත් තරහා වෙනවා. පුක දීල හරි මුඛ පුරවගන්න බලා ඉන්න හාදයෝ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-71887130032670322402017-09-11T07:09:37.387-07:002017-09-11T07:09:37.387-07:00එක්කො බදින්නෙත් නෑ..ළමයි හදන්නෙත් නෑ....එක්කො බදින්නෙත් නෑ..ළමයි හදන්නෙත් නෑ....රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-23705373342320064312017-09-11T04:27:53.415-07:002017-09-11T04:27:53.415-07:00මෙහේ ඇති රෙද්දේ සමාජවාදයක් නැත්තේය. ඇත්තේ සමාජ වද ...මෙහේ ඇති රෙද්දේ සමාජවාදයක් නැත්තේය. ඇත්තේ සමාජ වද පමණි///////////////// +++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-12766355992165376702017-09-11T04:21:27.882-07:002017-09-11T04:21:27.882-07:00ඒ ගියේ දොස්තරලට බයටලුනේ හේ හේ. කතාව ඇත්ත.ඒ ගියේ දොස්තරලට බයටලුනේ හේ හේ. කතාව ඇත්ත.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com