tag:blogger.com,1999:blog-2634699568979277454.post8869225760666142243..comments2023-06-15T07:49:45.085-07:00Comments on කුරහන් හේන : සිද්ධාර්ථ කුමරා කොට්ට උරයක කුරහන් හේනේ මල් මල්ලීhttp://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-2634699568979277454.post-72060029744455471982017-06-25T20:41:30.948-07:002017-06-25T20:41:30.948-07:00තට්ටු කලා නේන්නම්. තට්ටු කරලා ඇහුවා අටමා කියලා පොර...තට්ටු කලා නේන්නම්. තට්ටු කරලා ඇහුවා අටමා කියලා පොරක් ලංකාවේ ඉන්නවද. මට මෑන්ව බලන්න ආසයි කියලා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-51112064656236689302017-06-25T20:39:46.549-07:002017-06-25T20:39:46.549-07:00එහෙම කියවනවානම් මම මෙහෙම ලියයිද බං. එහෙම කියවනවානම් මම මෙහෙම ලියයිද බං. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-65047528053349457832017-06-25T20:38:47.812-07:002017-06-25T20:38:47.812-07:00නෑ මට හිතෙන්නේ පාන්දර ජාමෙට වගේ. නෑ මට හිතෙන්නේ පාන්දර ජාමෙට වගේ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-74902168593831876272017-06-25T08:32:32.354-07:002017-06-25T08:32:32.354-07:00අර කලින් කතාවක කියුවනේ බවලත්තු බොලාගේ කාමරේට තට්...අර කලින් කතාවක කියුවනේ බවලත්තු බොලාගේ කාමරේට තට්ටු කලා කියලා ...... අනේ මචං ... අර හතරවෙනි පීන්තුරේ මැද්දේ ඉන්න දම්පාට උන්දැත් බොලාගේ දොරට තට්ටු කලාදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-10439331112351408432017-06-25T08:30:25.618-07:002017-06-25T08:30:25.618-07:00හැ... දවල්දහැ... දවල්දඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-27260481357304329032017-06-25T08:29:44.878-07:002017-06-25T08:29:44.878-07:00//මල් මල්ලී ඉන්පසු මේ සුන්දර යුවතියන් දෙදෙනාගේ සමා...//මල් මල්ලී ඉන්පසු මේ සුන්දර යුවතියන් දෙදෙනාගේ සමාගමයට නතුවිය. රෑපයෙන් පමණක් නොව කථා බහෙන් පවා ඉතා ප්රිය මනාප වූ මේ සුන්දර යුවතියන් දෙදෙනා මල් මල්ලීගේ පාලුව සෑහෙන වේලාවකට මගහැරීය. ආගිය තොරතුරු වලින් ආරම්භ වූ සංවාදය අනතුරුව පුද්ගලික තොරතුරු දක්වාද, ඉනික්බිති කෑම බීම හුවමාරුව දක්වාද, ඡායාරෑප ගැනීම දක්වාද ඇදී ගියේය. අපේ කණ්ඩායමේ අනෙක් උන් සරදම් කරමින්ද ඉඟි බිඟි පාමින්ද එතනින් එහා මෙහා ගියද අපි තිදෙනාගේ සතුටු සාමීචියට එය බාධාවක් නොවීය. අවසානයේ වැඩිමහල් යුවතිය මල් මල්ලීට පොඩි පහේ චරිත සහතිකයක්ද දුන්නේය. එනම් “ යූ විල් බී ස්වීට් හස්බන්ඩ් ෆො යුවර් වයිෆ්“ කියාය. (දැන් අහන්ඩ එපා මක්කද එහෙම කිව්වේ කියලා)//

මට ඉන්තේරුවෙන්ම කියන්ඩ පුලුවන් බොගේ පරිපාදචරිචාරිකාව මේ බ්ලොග් එක කියවනවා

ඒකයි තෝ මෙහෙම ලියුවේ
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-27674361990723340442017-06-22T03:28:45.401-07:002017-06-22T03:28:45.401-07:00සමහරවිට වසරේ සුවාමි පුරුෂයා සම්මානය ලැබෙන්න ඉඩ තිය...සමහරවිට වසරේ සුවාමි පුරුෂයා සම්මානය ලැබෙන්න ඉඩ තියෙනවා. කොහොමද මම හැන්ඩියා නේද බං කන්ඩොකුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-5014198351488861962017-06-22T01:47:21.025-07:002017-06-22T01:47:21.025-07:00ගමන ඉවර වෙනකම්ම මල් කඩලා, උඹ තමයි දවසකට හරි සුවාමි...ගමන ඉවර වෙනකම්ම මල් කඩලා, උඹ තමයි දවසකට හරි සුවාමි පුරුෂයා, අම්මප දෙන්න ඕන මෙඩල් එකක් !

කොහොමහරු අන්තිමටම හරි උඹේ පින්තූරයක් දාල තියන එක බොහොම වටිනවා, උඹට නොසෑහෙන්න තිබහ පාටයි ! කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-52504082838473323522017-06-21T20:28:43.175-07:002017-06-21T20:28:43.175-07:00මේ ෆොටෝ එක ගත්තේ ගාර්ඩ්න් එකක් බලන්න ගිහින්. අන්ති...මේ ෆොටෝ එක ගත්තේ ගාර්ඩ්න් එකක් බලන්න ගිහින්. අන්තිමට අපිත් එක්ක ගිය ළමයෙක්ව මේ වඳුරා හපාකෑවා. ඒ ළමයට බේත් දාන්නත් උනා. හේතුව ඒ ළමයා අතේ තිබුණු බීම බෝතලේ නොදීපු එක. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-22651594848983927082017-06-21T20:26:36.438-07:002017-06-21T20:26:36.438-07:00ෆිට් තමයිෆිට් තමයිකුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-24544156985568123232017-06-21T20:26:17.574-07:002017-06-21T20:26:17.574-07:00මමත් ඉස්සරවෙලාම කෝච්චියේ ගිය දවසේ බොහොම හයියෙන් අල...මමත් ඉස්සරවෙලාම කෝච්චියේ ගිය දවසේ බොහොම හයියෙන් අල්ලගෙන ගියේ. පස්සේ කාලෙක මගේ ප්රියතම ප්රවාහන සේවාව උනේ දුම්රිය. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-65064788441780661112017-06-21T08:39:47.312-07:002017-06-21T08:39:47.312-07:00වැඩියෙන්ම හිතට ඇල්ලුවේ අන්තිම පින්තුරේ. :D වෙනද වග...වැඩියෙන්ම හිතට ඇල්ලුවේ අන්තිම පින්තුරේ. :D වෙනද වගේම රසවත් වැදගත් සටහනක්...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-33737605505919808852017-06-21T00:19:25.081-07:002017-06-21T00:19:25.081-07:00++++++++වාසිතය ( ඩියෝන් මිතිල ප්රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-74086596552733039872017-06-20T23:46:26.092-07:002017-06-20T23:46:26.092-07:00http://indianexpress.com/article/sports/cricket/an...http://indianexpress.com/article/sports/cricket/anil-kumble-quits-but-lines-with-virat-kohli-snapped-long-ago-4714223/Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-50019343760391079992017-06-20T17:24:58.357-07:002017-06-20T17:24:58.357-07:00මම සා/පේ ඉවරවෙනකම් කෝච්චියේ ගිහින් තිබ්බේ නෑ . විභ...මම සා/පේ ඉවරවෙනකම් කෝච්චියේ ගිහින් තිබ්බේ නෑ . විභාගේ ඉවරවෙලා තමයි ඉස් ඉස්සල්ලම කෝච්චියේ ගියේ , බදුල්ලේ . ඒ යනකොට අපිට හම්බවුනා දමිල සහෝදරියන් කට්ටියක් බොහොම කුලුපගවුන. මේක කියවගන යද්දී මට මතක්වුනේ ඒ විස්තරේ.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-14408325984039824592017-06-20T11:12:24.146-07:002017-06-20T11:12:24.146-07:00මේ ෆොටෝ ගන්නකොට ලස්සනම කෙල්ලියෝ ටික දොයි රස්තා. ඒක...මේ ෆොටෝ ගන්නකොට ලස්සනම කෙල්ලියෝ ටික දොයි රස්තා. ඒක නිසා ඒ ගැන වැඩියේ හිතන්න එපා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-40718783981719032012017-06-20T11:09:46.623-07:002017-06-20T11:09:46.623-07:00අපොයි නෑ අජිත් අය්යා. ඒ නිකන් ඒ වෙලාවට විතරයි. හැබ...අපොයි නෑ අජිත් අය්යා. ඒ නිකන් ඒ වෙලාවට විතරයි. හැබැයි හොඳ මිනිස්සු. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-63965295758804931912017-06-20T11:08:45.145-07:002017-06-20T11:08:45.145-07:00ඒක සහතික ඇත්ත හැලපයියේ. කෝච්චියේ විතරක් නෙමෙයි ඉන්...ඒක සහතික ඇත්ත හැලපයියේ. කෝච්චියේ විතරක් නෙමෙයි ඉන්දියාවේ හුගක් යාලුකම් එහෙමයි. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-65025502793394016722017-06-20T11:07:32.489-07:002017-06-20T11:07:32.489-07:00ඇයි බං මේ්වා බලන්න එක්කන් ගියොත් අපේ ඒජන්ට්ලාට ලාභ...ඇයි බං මේ්වා බලන්න එක්කන් ගියොත් අපේ ඒජන්ට්ලාට ලාභයක් කොහෙන්දකුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-88039366766268980792017-06-20T09:29:50.334-07:002017-06-20T09:29:50.334-07:00//සුන්දර ඉන්දියානු යුවතියන් දෙදෙනෙක්// මල් මල්ලි එ...//සුන්දර ඉන්දියානු යුවතියන් දෙදෙනෙක්// මල් මල්ලි එහෙම විශේෂනයක් යෙදීම සධාරණයි කියලා ඊට පල්ලෙහා පින්තූරෙ දැක්කම හිතුණා :D
රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-74160543435621218762017-06-20T05:53:52.939-07:002017-06-20T05:53:52.939-07:00අර ලොකු ගැහැණු ළමයාට කුරහන් ව හිතට වැටෙන්න ඇති....අර ලොකු ගැහැණු ළමයාට කුරහන් ව හිතට වැටෙන්න ඇති. ලිපින හුවමාරු කර ගත්තේ නැත්ද? වෙලාවක ඔය පැත්තෙන් යන්න ඕනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-29007480982854178212017-06-20T04:59:49.342-07:002017-06-20T04:59:49.342-07:00මයිසුර් මාළිගාවේ තොරතුරු කියා දෙන්න ඉන්න ගයිඩ්ලගෙ ...මයිසුර් මාළිගාවේ තොරතුරු කියා දෙන්න ඉන්න ගයිඩ්ලගෙ විස්තරේ උඹ කියල නෑනෙ. ඉන්දියාවෙ කෝච්චියකදී ඇතිවෙන යාළුකම් කෝච්චියෙන් බැස්සම ඉවරයි කියන කතාව ඇත්ත නේද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-87228783232475255152017-06-20T01:50:19.810-07:002017-06-20T01:50:19.810-07:00මල් මල්ලි කෝච්චියෙදි අර කෙල්ලො දෙන්නත් එක්ක හොඳට ම...මල් මල්ලි කෝච්චියෙදි අර කෙල්ලො දෙන්නත් එක්ක හොඳට මල් නෙලල වගේ. හැක්..

යකෝ මෙච්චර බලන්න දේවල් තියෙද්දි අපේ මිනිස්සු දඹදිව යනවයි කියල ගිහිල්ල බලන දේවල් මෙලෝ රහක් නෑනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-83811895024852688932017-06-19T23:17:37.984-07:002017-06-19T23:17:37.984-07:00අර කෝලියගේ මුණ මතක් වෙනකොට මොනවද නොහිතෙන්නේ හිටන්අර කෝලියගේ මුණ මතක් වෙනකොට මොනවද නොහිතෙන්නේ හිටන්කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2634699568979277454.post-85650181951700027722017-06-19T23:10:25.807-07:002017-06-19T23:10:25.807-07:00ඉන්දියන් කාරයෝ ඔහෙලට ඔච්චර සලකලත් ICTA එපා කියනවනේ...ඉන්දියන් කාරයෝ ඔහෙලට ඔච්චර සලකලත් ICTA එපා කියනවනේ හිටන්?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.com