Friday, September 21, 2018

ජීවිතයක වටිනාකම


 (උපුටා ගැනීම මුහුණු පොතෙනි. මුල් කතෘට ප්‍රණාමය හිමිවේ)

දවසක් පුංචි දරුවෙක්
එයාගෙ සීයා ලගට ගියාලු..
ගිහින් ඇහුවලු මෙහෙම..
“
සීයේ.. ජීවිතේකට වටිනාකමක් තියෙනවද..?
මගේ ජීවිතේ වටිනාකම කීයද..?“