පුමුතිරි බව හා ලිංගිකත්වය ගැන හැටහුට හමාරක් කුණු කථාද,
රස කථාද නව යොවුන් වියේ අප අතර පැවතියේය. නමුත් දැනුම් තේරුම් ඇතිවන විට අප තේරුම්
ගන්නේ මිනිසුන්ගේ පුමුතිරි බව තීරණය වන්නේ වර්ණදේහ මගින් බවත් ලිංගිකත්වය යනු
ජීවවිද්‍යාත්මක ක්‍රියාවලියක් බවත්ය. ලිංගික වර්ණදේහ උරුමය අනුව උපදින පොඩි එකාට
අයත් වන්නේ චීත්තයක්ද, කම්බායක්ද යන්න ස්ත්‍රී/
පුරුෂ වශයෙන් උප්පැන්නයේ සටහන් කිරීම සිදුවේ.
Tuesday, September 27, 2016
Sunday, September 18, 2016
මෙඩිකල් ටෙස්ට් එකේදි යට ඇඳුනුත් ගලවනවාද?
පරිවාස කාල සීමාව අවසානයේ රාජ්‍ය සේවයේ ස්ථිර
කිරීමේදී සහ විශ්‍රාම යන වයසින් අනතුරැව
සේවා දිගු ලබාදීමේදී අදාල පුද්ගලයා
දිවයිනේ ඕනෑම තැනක සේවය කිරීමට මනා සෞඛ්‍ය තත්වයකින් පසුවන බවට වෙද්‍යවරුන් විසින්
සනාථ කළ යුතුය. සේවය ස්ථිර කිරීමේදී මෙම නීතිය තදින් ක්‍රියාත්මක වන නමුත් සේවා
දිගු ලබාගන්නේ බොහෝ විට තමන්ගේ ආර්ථික ගැටලු නිසා බව දන්නා වෛද්‍යවරුන් වුවත් මේ
පිළිබඳව සානුකම්පිතව සළකා කටයුතු කරති. ඒ අනුව තමන්ගේ දරුවන්ගේ ඉගෙනුම් කටයුතු,
විවාහ කටයුතු අවසන් වනතුරු වසරක් දෙකක් මේ ආකාරයට සේවය කිරීමට වරම් ලැබීමට රජයේ
සේවකයන්ට හැකියාව තිබුණි.
Saturday, September 10, 2016
ඇයි බැල්ලියෝ විතරක්. එහෙනම් කෙල්ලියොත් පන්සලට ගෙනත් දාපල්ලා
බල්ලා ගැන පොඩි අදහසක් ලිවීමට සිතුනේ පසුගිය දිනක අපේ පුංචි අම්මලා බල්ලන් නිසා නැටූ නාඩගමක් නිසාය.
පුංචි අම්මලාගේ ගෙදර බල්ලන් තුන් දෙනෙකි. උන් සියලු දෙනා වල්ටේසන් පරම්පරාවේ
කැහැටු උප කුලයට අයත්වූවන්ය. නිවසේ සියලු
සැප සම්පත් භුක්ති විඳීමේ පූර්ණ බලතල මේ
සුනඛ පෝතකයන් සතුවිය. එනිසාවෙන්ම ඇඳ, පුටු, සාලය, කොට්ට, මෙට්ට, කුස්සිය ආදී මෙකී
නොකී සෑම ස්ථානයකම කිසිදු අවසරයකින් තොරව ලැගීමට මෙම බල්ලන්ට කිසිදු තහනමක් නොවීය.
මේ නිසා මැක්කන්ද, කිනිතුල්ලන්ද ඉඳහිට බිත්තිදිගේ බඩගානු දැකිය හැකිවිය.
Subscribe to:
Posts (Atom)